පොහොර සහනාදාරය 25000 දක්වා ඉහලට

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    1000634929.jpg
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    කීරි සම්බා කිලෝ එකක් රුපියල් 50ට විතර කන්න පුලුවන් වෙයි එහෙනම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    පොහොර මොකටද? අපි කාබනික වගාව කරන්නෙ 2020 ඉඳන් ගෝටා සෑර්ගෙ උපදෙස් යටතේ. ඵලදාව එන්නෙ බෝම්බ ගැහුවා වගේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    සහනාදාර dunna kiyala mokak da ratata thiyana wasiya
    සැලැස්මක් ඇතුව දෙන සහනාදාාර වල කිසි ප්‍රශ්නයක් නෑ බං. ඒ කියන්නෙ ගොවියන්ට පොහොර දෙනව කියන්නෙ බෝග වගා වලට උදව් කිරීමක් නේ. ඒකෙන් රටට සෑහෙන ලොකු ඉතිරියක් වෙනව. මොකද මැදි කාලීනව රටින් ගෙන්නන්න තියෙන ආහාර ද්‍රව්‍යවල අඩු වීමක් වෙලා ඩොලර් ඉතුරු වෙන්නත් පුලුවන්. ඒ නිසා ආර්ථිකය දායකත්වයක් තියෙන තැන් වල සැලැස්මක් ඇතුව සහනාදාර දෙන එක කිසි ප්‍රශ්නයක් නෑ. ඔය රජයේ සේවකයොන්ගෙ පඩි වැඩි කරන ඒව, තෙල් මිල අඩු කරන ඒව, කරන්ට් බිල අඩු කරන ඒව නම් නිකංම නිකං ජනප්‍රිය තීරණ. ඒව නම් ආර්ථිකය විනාස කරනව. මේ තීරණයෙ මට වැරැද්දක් පේන්නෙ නෑ හොඳ වැඩක්.