සැලැස්මක් ඇතුව දෙන සහනාදාාර වල කිසි ප්‍රශ්නයක් නෑ බං. ඒ කියන්නෙ ගොවියන්ට පොහොර දෙනව කියන්නෙ බෝග වගා වලට උදව් කිරීමක් නේ. ඒකෙන් රටට සෑහෙන ලොකු ඉතිරියක් වෙනව. මොකද මැදි කාලීනව රටින් ගෙන්නන්න තියෙන ආහාර ද්‍රව්‍යවල අඩු වීමක් වෙලා ඩොලර් ඉතුරු වෙන්නත් පුලුවන්. ඒ නිසා ආර්ථිකය දායකත්වයක් තියෙන තැන් වල සැලැස්මක් ඇතුව සහනාදාර දෙන එක කිසි ප්‍රශ්නයක් නෑ. ඔය රජයේ සේවකයොන්ගෙ පඩි වැඩි කරන ඒව, තෙල් මිල අඩු කරන ඒව, කරන්ට් බිල අඩු කරන ඒව නම් නිකංම නිකං ජනප්‍රිය තීරණ. ඒව නම් ආර්ථිකය විනාස කරනව. මේ තීරණයෙ මට වැරැද්දක් පේන්නෙ නෑ හොඳ වැඩක්.සහනාදාර dunna kiyala mokak da ratata thiyana wasiya
Waga karana 1ta nam dunnata kamak ne ban.nikan dena samurdi wage awa thama awla.anika ohama dunnama govithan athaarapu unuth ai patan gannawaneSubsidies.. here we go again..