පොළව_හුස්ම_ගන්නා

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
පොළව_හුස්ම_ගන්නා

පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත.

කෙසේ වෙතත් මෙයට මේ වනතෙක් විද්‍යාත්මක නිර්වචනයක් ලබා දී නොමැත.

මෙතන මොකක්ද මේ වෙන්නේ කියල පොඩ්ඩක් කවුරුහරි පැහැදිලි කරලා දුන්නොත් පින් :sorry::sorry:

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    8.gif
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇයි බං හුලගට ගස් ගැලවෙන්න වගේ පැද්දෙනකොට මුල් ඇදෙන්න බලනවා.. ඇහෙන්නැද්ද හුලං සද්දේ...
    උඩින් ගහ දෙපැත්තට බර වෙනකොට මුල් ඉස්සෙනව.. එතකොට මුල් පැතිරිලා තියෙන ඒඑියා එක පිටින් ඉස්සෙන්න බලනවා.. ආයේ් පාත් වෙනවා..
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ඇයි බං හුලගට ගස් ගැලවෙන්න වගේ පැද්දෙනකොට මුල් ඇදෙන්න බලනවා.. ඇහෙන්නැද්ද හුලං සද්දේ...
    උඩින් ගහ දෙපැත්තට බර වෙනකොට මුල් ඉස්සෙනව.. එතකොට මුල් පැතිරිලා තියෙන ඒඑියා එක පිටින් ඉස්සෙන්න බලනවා.. ආයේ් පාත් වෙනවා..

    :nerd::nerd::nerd:
     
    waligamaya

    Well-known member
  • මචං ඕක සන්යෙන් වගුරු, සහ පුරබන ලද වගුරු බිම් අර්ෂිතව දකින පුළුවන්, උඩින් ගැන පස් තරුවක් තුබුනට යටින් තියෙන්නේ තරලමය මඩ. එතකොට ගස් සුළගට සෙලවෙන කොට. වඩදිය බදිය වෙලාවට ඔයවගේ දේවල් දකින්න පුළුවන්.
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මචං ඕක සන්යෙන් වගුරු, සහ පුරබන ලද වගුරු බිම් අර්ෂිතව දකින පුළුවන්, උඩින් ගැන පස් තරුවක් තුබුනට යටින් තියෙන්නේ තරලමය මඩ. එතකොට ගස් සුළගට සෙලවෙන කොට. වඩදිය බදිය වෙලාවට ඔයවගේ දේවල් දකින්න පුළුවන්.

    එල එල ..තැන්ක්ස් මචන් :):)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes: