පොළව_හුස්ම_ගන්නා
පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත.
කෙසේ වෙතත් මෙයට මේ වනතෙක් විද්‍යාත්මක නිර්වචනයක් ලබා දී නොමැත.
මෙතන මොකක්ද මේ වෙන්නේ කියල පොඩ්ඩක් කවුරුහරි පැහැදිලි කරලා දුන්නොත් පින්