හැමෝටම ස්තූතියි..!
ගිය අවුරුද්දේ ඉදලා එළකිරි.කොම් එක්ක හිටියත් තියෙන වැඩත් එක්ක හොද පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ආවේ නෑ.
පොළොන්නරුව වගේ පැත්තක ට්‍රිප් එකක් යන්න Internet එකෙන් විස්තර හොයන්න සෑහෙන්න කාලයක් ගත වුනා. ඒ වෙලාවෙදි පොළොන්නරුව ගැන එළකිරි එකේ දාලා තිබුනු ට්‍රෙඩ් දෙක තුනකුත් හොයාගන්න පුළුවන් වුනා. අන්තිමේදි ඒ විදියට සති ගාණක් හොයා ගත්ත විස්තර එකතු කරලා යන්න පුළුවන් හැම තැනකම විතර පිළිවෙලට හදාගත්තා. ඒ විදියට තමයි මේ හැම තැනකම යන්න පුළුවන් වුනේ.
මම හිතනවා පොළොන්නරුවේ ගොඩක් ස්ථාන වලට යන්න පුළුවන් වුනා කියලා. ඒත් නොගිය, මඟහැරුණු ස්ථාන තියෙන්න පුළුවන්. එහෙම ස්ථාන තියෙනව නම් කියන්න. එතකොට ඒ ගැනත් පහළින් ලියලා තියන්න පුළුවන්නේ. එතකොට පොළොන්නරුවේ යන කෙනෙකුට මේ ට්‍රෙඩ් එක ගොඩක් වැදගත් වෙයි.
යන්න හිතන් ඉන්න අයට ඕන කරන විස්තරයක් තිබුණොත් අහන්න. දන්න විදියට කියන්නම්.
ගත්ත ඔක්කොම පින්තූර 1400ක් විතර මේ පෝස්ට් එකට දාන්න බැරි නිසා මගේ බ්ලොග් එකට (http://lessonforfree.blogspot.com) වගේම Facebook එකටත් upload කරා.
පුළුවන්කමක් තියෙන හැමෝම අදහසක් ලියලා යන්න බලන්න. මේ විදියට එළකිරි එකට ලියපු පළවෙනි ට්‍රෙඩ් එක මේක.
බලන්න ආපු, අදහස් දක්වපු සහ Rep add කරපු හැමෝටම බොහෝම ස්තූතියි.
ඉක්මනටම මේ වගේ තවත් ට්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.

මෙච්චර පොළොන්නරු යන මම නොගිය තැනුත් තියෙනවා......
ස්තූති විස්තරේට.... අපිට නම් ඉතින් ගියහම නවාතැන් තියෙනවා.......