පොළොන්නරුව දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Polonn

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    හැමෝටම ස්තූතියි..!

    ගිය අවුරුද්දේ ඉදලා එළකිරි.කොම් එක්ක හිටියත් තියෙන වැඩත් එක්ක හොද පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ආවේ නෑ.

    පොළොන්නරුව වගේ පැත්තක ට්‍රිප් එකක් යන්න Internet එකෙන් විස්තර හොයන්න සෑහෙන්න කාලයක් ගත වුනා. ඒ වෙලාවෙදි පොළොන්නරුව ගැන එළකිරි එකේ දාලා තිබුනු ට්‍රෙඩ් දෙක තුනකුත් හොයාගන්න පුළුවන් වුනා. අන්තිමේදි ඒ විදියට සති ගාණක් හොයා ගත්ත විස්තර එකතු කරලා යන්න පුළුවන් හැම තැනකම විතර පිළිවෙලට හදාගත්තා. ඒ විදියට තමයි මේ හැම තැනකම යන්න පුළුවන් වුනේ.

    මම හිතනවා පොළොන්නරුවේ ගොඩක් ස්ථාන වලට යන්න පුළුවන් වුනා කියලා. ඒත් නොගිය, මඟහැරුණු ස්ථාන තියෙන්න පුළුවන්. එහෙම ස්ථාන තියෙනව නම් කියන්න. එතකොට ඒ ගැනත් පහළින් ලියලා තියන්න පුළුවන්නේ. එතකොට පොළොන්නරුවේ යන කෙනෙකුට මේ ට්‍රෙඩ් එක ගොඩක් වැදගත් වෙයි.

    යන්න හිතන් ඉන්න අයට ඕන කරන විස්තරයක් තිබුණොත් අහන්න. දන්න විදියට කියන්නම්.

    ගත්ත ඔක්කොම පින්තූර 1400ක් විතර මේ පෝස්ට් එකට දාන්න බැරි නිසා මගේ බ්ලොග් එකට (http://lessonforfree.blogspot.com) වගේම Facebook එකටත් upload කරා.

    පුළුවන්කමක් තියෙන හැමෝම අදහසක් ලියලා යන්න බලන්න. මේ විදියට එළකිරි එකට ලියපු පළවෙනි ට්‍රෙඩ් එක මේක.

    බලන්න ආපු, අදහස් දක්වපු සහ Rep add කරපු හැමෝටම බොහෝම ස්තූතියි. :)

    ඉක්මනටම මේ වගේ තවත් ට්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.
    :)
     
    • Like
    Reactions: kinkon

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    දෙන්නෙක්ට නම් ත්‍රීවීලර් එකක් ඇති වෙයි න&#3546

    වාහනයක් පොළොන්නරුවෙන් හොයාගන්නවා නම් දවස් 2 කට කියක් විතර යයිද? (දෙදෙනෙකුට)

    දෙන්නෙක්ට නම් ත්‍රීවීල් එකක් හොදටම ඇති වෙයි. ඒ පැත්තේ ඩීසල් ත්‍රීවීල් නම් නෑ. සද්දෙ වැඩි නිසා ඉල්ලුමක් නැතිලු. පැට්ට්‍රල් ත්‍රීවීල් එකක් හොදටම ඇති වෙයි. එකදවසකට විතරක් වාහනේ ගන්න. අනිත් දවසේ පයින් යන්න. සෝමාවතිය, මැදිරිගිරිය, නාමල් උයන, පුල්ලිගොඩ, දිඹුලාගල යන්න තමයි වාහනයක් ඕන වෙන්නේ. අනිත් ඒවා ලග ලග තියෙන නිසා පයින් තමයි කොහොමත් වැඩි හරිය යන්න වෙන්නේ.

    අපි නම් කාර් එකක් සෙට් කරගත්තා 7500කට. හැබැයි සමහර විට මීට වඩා වැඩි ගාණක් ඉල්ලාවි. පළවෙනි දවසේ පොඩි දුරවල් ගියේ ත්‍රීවිල් වල. ඒ වාහනවල ෆෝන් නම්බර්ස් නම් තියෙනවා. ඕන නම් කියන්න. දෙන්නම්.:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :shocked: මෙච්චර පොළොන්නරු යන මම නොගිය තැනුත් තියෙනවා...... :D ස්තූති විස්තරේට.... අපිට නම් ඉතින් ගියහම නවාතැන් තියෙනවා....... :D :cool: :)

    Rep++ :D :)

    හොද වැඩේ,
    මේ අව්රුද්දෙවත් වර මේ පැත්තේ/////
    අපෙන් ගැනු ගත්තම අපේ පැත්තට එන්නම වෙනවා....
    හි හි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;21441517 said:
    හොද වැඩේ,
    මේ අව්රුද්දෙවත් වර මේ පැත්තේ/////
    අපෙන් ගැනු ගත්තම අපේ පැත්තට එන්නම වෙනවා....
    හි හි

    මාත් ඔය පැත්තේ රව්මක් දාන්න නම් කොයි කාලෙකදෝ ඉදලා ආසාවක් තියනවා. මොන මගුලක්ද දන්නෙ නෑ එන්න වෙන්නෙම නෑනේ :(
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Me dawaswala polonnaruwe kalaguna deshaguna thatwe kohmada awit yanna enna e patte.wawu wala wathura tiyenwada bro