පොළොව යටට දිගටම හෑරුවොත්...

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පොළොව යටට දිගටම හෑරුවොත්...

    පොළව යටට කෙලින්ම හාරගෙන ගියොත් අනිත් පැත්තෙන් මතු වෙන විදිහ

    1BZMyCr.jpg


    ලංකාවේ ඉඳලා හෑරුවට වැඩක් නෑනේ..අපරාදේ හාරපු ටික :baffled:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,369
    1
    101,232
    113
    34
    Kalutara
    තට්ටු ගෙවල් කතාවෙ ගියා රත්නපුරෙන් හාරගෙන ආපු සෙට් එකක් කොඹලින් මතු වෙනවා.. :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවේ ඉඳලා හෑරුවට වැඩක් නෑනේ..අපරාදේ හාරපු ටික

    එතකොට ඒ හාරපු හිලෙන් වතුර එයි බන් අනිත් පැත්තෙ මුහුදෙන්! :(
    එතකොට ඉන්දියන් සාගරෙ වතුර වැඩි වෙයි අනික් ඒවට වඩා! :(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ලංකාවේ ඉඳලා හෑරුවට වැඩක් නෑනේ..අපරාදේ හාරපු ටික :baffled:

    ඇයි උබ කොච්චර හෑරුවද :baffled::baffled::baffled:
    වැසිකිලි යන්න කලින් උනත් ගූගල් සර්ච් කරල ඉන්න එපැයි බං :D:D:D
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔන්න දුන්න ලනුවක්. මේක යන්තම් හරි දැක්කොත් ලංකාවේ එවුන් බෝට්ටුවේ යන එක පැත්තකට දාල හාරන්න ගනී. :rofl::rofl::rofl:


    :lol::lol::lol::lol::lol::lol:


    දවසෙ ෆනී ත්‍රෙඩ් වලින් එකක් බන් මට නම් මේක :D:D:D
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    එතකොට ඒ හාරපු හිලෙන් වතුර එයි බන් අනිත් පැත්තෙ මුහුදෙන්! :(
    එතකොට ඉන්දියන් සාගරෙ වතුර වැඩි වෙයි අනික් ඒවට වඩා! :(
    :D