පොළොව හෙල්ලුනා බං...

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හරියටම 12.13 ට විතර පොඩි භූම් කම්පා දෙකක් උනා...
    උඹලට දැනුනද...
    We Are Doomed Reaction GIF
     
    • Like
    Reactions: KalyanaMithra001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඌ පොලව පලාගෙන ආපාගත තමා වෙන්නෙ ඊලගට 😂
    ඌ අපාගත වෙන්නේ නැහැ බං ඌ පුංචි අම්මට අරින්න අයර්ලන්තයට යයි 🤣 කෙළවෙන්නේ ලංකාවේ ඉන්න මෝඩයන් ට🤩
     
    • Like
    Reactions: hitter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ නෝ බන්. මෙහෙටත් කෙලවෙයිද
    කියන්න බෑ මෙහෙ යක්ක පුත්තුත් පිස්සු කෙලිනවනෙ සීමාවක් නැතුව. සාප කරපුවා වැඩ කරන කාලෙද දල්ලෑ
     
    • Sad
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කියන්න බෑ මෙහෙ යක්ක පුත්තුත් පිස්සු කෙලිනවනෙ සීමාවක් නැතුව. සාප කරපුවා වැඩ කරන කාලෙද දල්ලෑ
    අඩෝ බලාන්කො ඉතින්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඌ අපාගත වෙන්නේ නැහැ බං ඌ පුංචි අම්මට අරින්න අයර්ලන්තයට යයි 🤣 කෙළවෙන්නේ ලංකාවේ ඉන්න මෝඩයන් ට🤩
    😂
     
    • Haha
    Reactions: 2osama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැල්ලවාය බුට්ටල පැතිවලට රික්ටර් මාපකයේ 3.0 විශාලත්වයේ භූමිකම්පාවක්
    ගෙවල් වල විදුරු කැඩිලා බිත්ති ඉරි තලලා කියල නිව්ස් එකක් ආව

    අද 12 ට විතර හැබැයි අර සුනාමිය ආව දවසේ වගේ මුසල පාටක් තිබ්බා පරිසරයේ


    end of sinhalese ...?
     
    • Wow
    Reactions: Candid-B

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    na ban 2020 gatte mette wadi welawak bed ekema idala mette bahala dan eke nida gattama konda ridenawa bodak welawata lapa tiyana bed inne eka wenna ati
    මෙට්ට වල ඉඳගෙන ඉන්න එපා බං. හැඩේ යනවා. අනික සතියකට දෙකකට සැරයක් මෙට්ටෙ rotate කරන්න ඕනලු ideally.
     
    • Love
    Reactions: Honey Bunch

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඊයේ දින ලංකාවට ආසන්න උතුරු සුමාත්‍රා මුහුදේ රික්ටර් මාපකයේ අංශක 4.8ක භූමි කම්පාවක් සිදුව ඇත.
    මධ්‍යම රාත්‍රිය පසු වීමෙන් පසු ලංකාවට ඒ හා සමාන දුරකින් නිරිතදිග මුහුදේ රික්ටර් මාපක 4.7ක තවත් භූමි කම්පාවක් සිදුව ඇත.

    ලංකාවට මොකක්ද මේ වෙන්න යම්නෙ? 😵‍💫
    wenawanam ekapaara wenna ona hama ekama nathiwenna........
    eth ehema wena ekak nahane............. :(
     
    • Haha
    Reactions: Candid-B

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Another https://www.hirunews.lk/327116/බුත්තල-තවත්-සුළු-භූ-කම්පනයක්

    බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී ද බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ


    image_be1560792d.jpg

    ------ Post added on Feb 10, 2023 at 4:30 PM