පො පො පො පොස්ටිනෝර් !

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    පො පො පො පොස්ටිනෝර් !

    Postinor 1 එකෙයි Postinor 2 එකෙයි අතර වෙනස මොකද්ද මචංල ? :confused:
    දන්න කෙනෙක් කීවනං. :love:
    ජය !
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Postinor-1-VERSUS-Postinor-2.jpg
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඉතින් ඕක ගුගල් කරලා බලපන්කො. මහා ලොකු දෙයක් නොවෙයි නේ. මෙන්න මේ ලින්ක් එක බලපන්.


    http://www.differencebetween.net/science/health/difference-between-postinor-1-and-postinor-2/

    ඕක දන්න උන්දැලාට නොදන්න උන්දැලාට දන්න සිංහලෙන්න බැන බැන පාඩම කියල දෙන්න අවස්ථාවක් දෙන්නත් එපැයි බං. එනි වේ තෑන්ක්ස් මචෝ. රෙප් ++
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    1 එක පෙත්තයි තියෙන්නෙ
    2 පෙති දෙකක් තියනෝ

    එකම බෙහෙත තියෙන්නෙ 1 තනි පෙත්තෙ තියන බෙහෙත් ප්‍රමානෙම තමයි පෙති දෙකකට කඩලා 2 තියෙන්නෙ
    1 ට වඩා 2 ඉෆෙක්ටිව් කියලා කියන්නෙ
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    1 එක පෙත්තයි තියෙන්නෙ
    2 පෙති දෙකක් තියනෝ

    එකම බෙහෙත තියෙන්නෙ 1 තනි පෙත්තෙ තියන බෙහෙත් ප්‍රමානෙම තමයි පෙති දෙකකට කඩලා 2 තියෙන්නෙ
    1 ට වඩා 2 ඉෆෙක්ටිව් කියලා කියන්නෙ

    :yes::yes::yes: :love:

    එහෙම කරන එකේ තේරුම මොකද්ද බං ?
    මට ඒකයි තේරෙන්නැත්තෙ.
     
    Last edited: