පෝටබල් ඒ සී එකක් තියනව 8000 බී ටී යු

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පෝටබල් ඒ සී එකක් තියනව 8000 බී ටී යු

    පෝටබල් ඒ සී එකක් තියනව 8000 බී ටී යු
    මට 28000 ක් ඕනේ,නෙගෝසීඅට් පුලුවන්
    මොඩල් එක ACMA
    with heaters

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    https://mydeal.lk/fujicool-evaporative-air-cooler-mfc1600

    https://mydeal.lk/usha-stellar-cp-202

    https://mydeal.lk/usha-tornado-desert-cooler-ct193-zx-ct343

    https://mydeal.lk/usha-stellar-zx-cp-206t

    https://mydeal.lk/videocon-air-cooler-vcb18w3h

    oka 10000 katawath wikuna ganna balapun.. owa denna lesi nehe...
    dekkane brand new aewa wala prices..with warranty..

    shop wala oita wada aduwata gaththa haki...
    Welawaththe rawumak gahuwa num badu have...

    ACMA hoda unata lankawe unta owa weduk nehe

    U kiyanne A/C gena umba kiyanne Air Coolers gena :D
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    https://mydeal.lk/fujicool-evaporative-air-cooler-mfc1600

    https://mydeal.lk/usha-stellar-cp-202

    https://mydeal.lk/usha-tornado-desert-cooler-ct193-zx-ct343

    https://mydeal.lk/usha-stellar-zx-cp-206t

    https://mydeal.lk/videocon-air-cooler-vcb18w3h

    oka 10000 katawath wikuna ganna balapun.. owa denna lesi nehe...
    dekkane brand new aewa wala prices..with warranty..

    shop wala oita wada aduwata gaththa haki...
    Welawaththe rawumak gahuwa num badu have...

    ACMA hoda unata lankawe unta owa weduk nehe

    මට දිවි නහගන්න හිතෙනව බන් මේ වෙලාවට
    8000 BTU කියල දාලම තියනව.යකෝ මේව AC ....
    වතුර දාල පිදුරු අස්සෙන් හුලන් එන ඒව නෙමෙයි
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    https://mydeal.lk/fujicool-evaporative-air-cooler-mfc1600

    https://mydeal.lk/usha-stellar-cp-202

    https://mydeal.lk/usha-tornado-desert-cooler-ct193-zx-ct343

    https://mydeal.lk/usha-stellar-zx-cp-206t

    https://mydeal.lk/videocon-air-cooler-vcb18w3h

    oka 10000 katawath wikuna ganna balapun.. owa denna lesi nehe...
    dekkane brand new aewa wala prices..with warranty..

    shop wala oita wada aduwata gaththa haki...
    Welawaththe rawumak gahuwa num badu have...

    ACMA hoda unata lankawe unta owa weduk nehe

    mewa Air Cooler :growl::growl::growl::growl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    2a69oav.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ AC එක රස්නෙ කාලෙට වගේම සීතල කාලෙටත් හොදායි......
    අප්‍රේල් වලට කූල් එකේ ඉදල ඩිසැම්බ වලට හීටර් ඕන් කරගන්නත් ඇහැකි...
    කරන්ට් යන්නෙත් සුලුවෙන් නොවැ.....
    අනික ..
    මාන්සි වෙලා ගෙදර ආවම සීතලට නිදාගන්ට ඇතෙයි නම් කොච්චර හොදද?...
    තමන්ගේ බිරිදට දරුවට ආදරේ අය .
    එයාලව කූල් එකේ තියාන්ට කැමති අය.
    මේ ඈසී එක ගන්ට..

    බොරුවට පයින් බස් හෝල්ට් එකට ගිහින් හතර අතේ තෙරපිලා ස්ට්‍රස් එකේ ජීවත්වෙන උන්ට මේක නොහොබී........
    බස්වල යන උන් එක්ක මයේ බිසිනුස් නැතුවා..
    බාසිකල් කාරයොත් හාංචිපයිස් මාස් පඩි කාරයෝ..
    උන්ටත් මෙය නොගැලපේ..
    කාර් එකේ යන උන්දැලාට සහ ජීවිතෙ විදින්න හිතන අය පමනක් ඉල්ලුම් කරන්න..

    ~ගොඩක් නැත එකක් ඇත~
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ehenam apita hariyanne neha bus walane yanne :(:(:(