පෝට් සිටි ජොබ් පඩි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

    එනිසා දේශපාලකයන්ට යමක් රජයෙන් දෙද්දී ජනතාව ඒ ගැන ක්‍රෝධයෙන් කතා කිරීම වැරදි බව ද ඒ මහතා සඳහන් කළේය.

    මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
    Cnews
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,753
    14,445
    113
    මම අහන දකින දැකපු අහපු මගෙ ඔලුවේ මතක තියෙන අත්දැකීම් අනුවයි මම පෝස්ට් දාන්නෙ ඒව අනික් උන් දන්නවය. මොකෝ අදහස් ඉබේ මැවෙන්නේ නෑනෙ
    උඹ assume කරා නම් අර කලින් කියපු කතාව අදාළ උඹටම තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹ assume කරා නම් අර කලින් කියපු කතාව අදාළ උඹටම තමයි
    ඔය ඉතිං උඹේ පණ්ඩිතකමනෙ පොඩ්ඩක් වැරදි වැටහීමක් ඇතිවුනා කිව්වම හිතට හරි මදි ආයෙත් එල්ලීගෙන එනව මොකක්හරි කොනක් අල්ලගෙන නෑ උඹට තමා වැරදුනෙ කියන්න පොටක් පාදගන්න :rofl:

    කවුරුත් දිනුවෙ පැරදුනේ නෑ බය නැතුව හිටපන් පොඩි කතාවක් ගිය සතුටින් විසිර ගියා එච්චරයි එකම කතාව කියෝ කියෝ හිටියැකිද කොච්චර ත්‍රෙඩ් මට මිස් වෙනවද ඒවටත් ගිහින් මොනවහරි කියන්න එපයි :baffled: බයියො දැන් හිඟයි එළකිරියේ අපි එපයි ඒවත් කවර් කරන්න
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,753
    14,445
    113
    ඔය ඉතිං උඹේ පණ්ඩිතකමනෙ පොඩ්ඩක් වැරදි වැටහීමක් ඇතිවුනා කිව්වම හිතට හරි මදි ආයෙත් එල්ලීගෙන එනව මොකක්හරි කොනක් අල්ලගෙන නෑ උඹට තමා වැරදුනෙ කියන්න පොටක් පාදගන්න :rofl:

    කවුරුත් දිනුවෙ පැරදුනේ නෑ බය නැතුව හිටපන් පොඩි කතාවක් ගිය සතුටින් විසිර ගියා එච්චරයි එකම කතාව කියෝ කියෝ හිටියැකිද කොච්චර ත්‍රෙඩ් මට මිස් වෙනවද ඒවටත් ගිහින් මොනවහරි කියන්න එපයි :baffled: බයියො දැන් හිඟයි එළකිරියේ අපි එපයි ඒවත් කවර් කරන්න
    පණ්ඩිත හු$@% නෙවෙයි යකෝ :rofl:

    හා හා රට වෙනුවෙන් වගකීම ඉෂ්ට කරපන් :P