ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
එනිසා දේශපාලකයන්ට යමක් රජයෙන් දෙද්දී ජනතාව ඒ ගැන ක්‍රෝධයෙන් කතා කිරීම වැරදි බව ද ඒ මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Cnews

බයියො දැන් හිඟයි එළකිරියේ අපි එපයි ඒවත් කවර් කරන්න