be neda, partnership wage puluwan. ownership transfer karanna be danna widiyata.lk ඩොමින් විකුනන්න පුලුවන්ද?
ethakota meka ape neweida gaththoth?be neda, partnership wage puluwan. ownership transfer karanna be danna widiyata
ඇයි එහෙම ආයී ගන්න දෙන්නේ නැත්තේ?Oka suspend කරවල, de-register කරන්න කියල De-register කරපු ගමන් අනික් පැත්තට Order කරල ගන්න ඕන. නැත්නම් Owner change කරන්න බෑ.
ඒ වගේම විශ්වාස කරන්න බෑ ඕක de-register කරොත් ආයෙ ගන්න දෙයිද කියලත්. Restricted category දාන්න ඉඩ තියෙනව.
ඇයි එහෙම ආයී ගන්න දෙන්නේ නැත්තේ?
වෙන කෙනෙක් බයි කරපු එකක් දැන් සස්පෙන්ඩ් කරලා තියනවා
ඒ කියනේ ඒක ගන්න බැරි වෙයි නෙහ්
සස්පෙන්ඩ් කරන්නේ මොනවගේ හේතු වලටද