පෝට්.lk ඩොමේන් එක විකිනිඉමට - www.port.lk

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    Oka suspend කරවල, de-register කරන්න කියල De-register කරපු ගමන් අනික් පැත්තට Order කරල ගන්න ඕන. නැත්නම් Owner change කරන්න බෑ.

    ඒ වගේම විශ්වාස කරන්න බෑ ඕක de-register කරොත් ආයෙ ගන්න දෙයිද කියලත්. Restricted category දාන්න ඉඩ තියෙනව.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Lk නම් නිකන් දීපන්.අඩු කුලේ ඩොමේන් ඕවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Oka suspend කරවල, de-register කරන්න කියල De-register කරපු ගමන් අනික් පැත්තට Order කරල ගන්න ඕන. නැත්නම් Owner change කරන්න බෑ.

    ඒ වගේම විශ්වාස කරන්න බෑ ඕක de-register කරොත් ආයෙ ගන්න දෙයිද කියලත්. Restricted category දාන්න ඉඩ තියෙනව.
    ඇයි එහෙම ආයී ගන්න දෙන්නේ නැත්තේ?

    වෙන කෙනෙක් බයි කරපු එකක් දැන් සස්පෙන්ඩ් කරලා තියනවා
    ඒ කියනේ ඒක ගන්න බැරි වෙයි නෙහ් :(

    සස්පෙන්ඩ් කරන්නේ මොනවගේ හේතු වලටද
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    ඇයි එහෙම ආයී ගන්න දෙන්නේ නැත්තේ?

    වෙන කෙනෙක් බයි කරපු එකක් දැන් සස්පෙන්ඩ් කරලා තියනවා
    ඒ කියනේ ඒක ගන්න බැරි වෙයි නෙහ් :(

    සස්පෙන්ඩ් කරන්නේ මොනවගේ හේතු වලටද

    මෙහෙමයි. ඕක නිකන් PORT එකට හරියන එකක් වගේ කියල හිතමුකො. එතකොට ඒක දෙන කාලෙ ඕක එච්චර ගානක් තිබිල නෑ. හැබැයි දැන් දන්නව ඕක අදාල වෙන්නෙ අහවල් රජයෙ ආයතනයකට කියල. අන්න එතකොට de-register උනාට පස්සෙ ආයෙ ඕක දෙන්නෙ නෑ. Restriction Mood දාන්න ඉඩ තියෙනව. උදාහරණයක් කියන්නම්.

    මම ඉස්සර ipage.lk එක අරන් තිබුන. වෙන මොකක් හරි වැඩකට. පස්සෙ අවුරුදු 4කට පස්සෙ මම ඒක expire වෙන්න ඇරිය. දැන් ඒක ගන්න බෑ. restriction mood. හේතුව ipage.com එකට trademark වෙන්න ඇති ඒක.

    ---

    suspended mean, හෙට අනිද්දට ඕක avaible වෙනව අරූ renew කරේ නැත්නම්. Available උන ගමන් Order එක දාන්න.
    Daily Search කරන්න.
    https://elakiri.com/market/lk-domains-without-documents.2094/
     
    • Love
    Reactions: Any.key