පෝඩ බැසිල් පෝඩ...!!

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පෝඩ බැසිල් පෝඩ...!!

    කොටි ගණන් හොරා කාල හිරෙත් ඉඳල මූ ටෙලිවිසොන් එකේ කතා කරන විදිය බලපල්ල. මම හිතුවෙ මූට අහන ප්‍රශ්න වලට ඇඩ්රස් නැතිවෙයි කියල. :angry::angry:

     
    • Like
    Reactions: DjAtrocity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇ බන් හොරු අල්ලන්ඩ නේද පාන්ඩුව පත් උනේ කො අල්ලපු හොරු?? පොනිලගෙ කයිය විතරයි වැඩ නැ, ඉන්දියාවට රට විකුනනව උබල බැසිල්ගෙ හුයන්නක් අල්ලගෙන,:dull: