පෝදා මල් විකුන්නායි උසාවි දමයි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පෝදා මල් විකුන්නායි උසාවි දමයි...

    478690_666874533326223_1810044544_o.jpg

    මල් විකිණීම සඳහා වෙන් කර ඇති අවසර ලත් කඩවල මිස පදික වේදිකාවේ මල් විකිණීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
    කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසියේ පරිසර ඒකකය කියයි.

    එහෙයින් මහජනයාට පීඩා වන අයුරින් මල් විකිණීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද පොලීසිය කියයි.

    මොවුන් වසර ගණනාවක් තිස්සේ බෝධිය අසළ තැන තැන මල් විකුණන අය බව කියති.

    ජීවත්වීමට මගක් නැති නිසා මල් ටිකක් විකුණාගෙන දරු පවුල් රකින බව මල් විකුනන්නෝ කියති.

    Last edited:

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මේකනම් මහා පුදුම නීතියක් බං!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකනම් මහා පුදුම නීතියක් බං!
    මේ ගැනු අඩුම තරමෙ මල් විකුනන කොට මෙහෙම හරි ගොට්ට ඇල්ලුවනම් මහ එකාට, බේරෙන්න තිබුනා..
    "අපේ අතිගරු මහින්ද රාජපක්ස ශ්‍රිමතානන්,රට බේර ගත්ත උත්තමයට දීර්ගායුශ පතන්න මලක් පුජා කරන්න මල් අරන් යන්න නොනා මහත්තයා... " ඔන්න ඔය වගේ වාක්යක් කිව්වානම්.. රදලිය ගොඩගේ වගේ ගොට්ට නියමට ඇල්ලෙනවා
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජිවත් වෙන්න කියක් හරි හොයා ගන්න මිනිස්සු, පව් වැඩේ..:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ කරන අසාදාරන වැඩ වලට නිමාවක් නැද්ද මචංලා.මට මුන්ගේ මේ පර වැඩ අහලම ඇති වෙලා
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ ගැනු අඩුම තරමෙ මල් විකුනන කොට මෙහෙම හරි ගොට්ට ඇල්ලුවනම් මහ එකාට, බේරෙන්න තිබුනා..
    "අපේ අතිගරු මහින්ද රාජපක්ස ශ්‍රිමතානන්,රට බේර ගත්ත උත්තමයට දීර්ගායුශ පතන්න මලක් පුජා කරන්න මල් අරන් යන්න නොනා මහත්තයා... " ඔන්න ඔය වගේ වාක්යක් කිව්වානම්.. රදලිය ගොඩගේ වගේ ගොට්ට නියමට ඇල්ලෙනවා

    :D:D:D:yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113

    නීතියක් නෑ මචන් මේ රටේ....
    මම නම් මචන් හරි හමන් තැනකට ආවට පස්වෙන රටකට යනව බන්. ේ රට දැන් මට තිත්ත වෙලා
    ස්සෙ එනවා දියුණු වෙලා
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මේ වගේ කාලකන්නි නීතියක්. මේ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් කීයක් හරි හොයා ගන්න ගියාම ඒක නීති විරෝධියි.මේ ගෑනු ටිකම කොහේ හරි දේශපාලුවෙකුගෙ ගනිකා මඩමක හිටියනම්. උන්ට කිසි ප්‍රශ්නයක් නැති වෙයි.:angry::angry::angry:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ වගේ කාලකන්නි නීතියක්. මේ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් කීයක් හරි හොයා ගන්න ගියාම ඒක නීති විරෝධියි.මේ ගෑනු ටිකම කොහේ හරි දේශපාලුවෙකුගෙ ගනිකා මඩමක හිටියනම්. උන්ට කිසි ප්‍රශ්නයක් නැති වෙයි.:angry::angry::angry:

    :yes::yes::yes::yes: