එහෙනං යකෝ ජස්ටින් බීබරයයි ෆිල් ටී කාරයයිත් ෆේමස්නෙ![]()
ඒ වුනාට උඹ උන්ගෙ සින්දු අහන්නෑ නේ ?![]()
ආං ඒ වගේ තමා මේකත්![]()
![]()
ඉතින් බන් පිට එවුන්ට පේන්න තියෙන්නේ එපායෑ
උබේ යෝජනා නැද්ද
හෙනං ගනිං. ආයේ මගේ සල්ලි යනවායැ.
මස 4ට කලින් අපේ එකෙක් J1 එකක් ගත්තා.
ඌ දැන් අඬනවා slow වෙලා, lag වෙනවා කිය කියා.
sony හොඳ එකක් නැහැ බන් දන්නා තරමින් 30ට අඩු
meka balapan
HTC, XIOMI, Huawei මොකෝ කියන්නේ ?
ඔව් බන් ලගින එක තමා අවුල ඒත් බන් සොන්සුන් විතරයි සෙට් වෙන්නේ
ඒකෙ විතරනේ සිංහල තියෙන්නේ



