පෝන් එකක් කියපන්කෝ ගන්න

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    Podi Silva - පොඩි සිල්වා;19610778 said:
    අඩේ ලොන්ඩොන් මහතුන්
    උබත් ඒයෙයි යූස් කරන්නේ
    කොහොමෙයි බඩු
    බැට්ටිය කොහොමෙයි

    කීයෙයි ගත්තේ
    ආයෙත් අහල
    මට නම් තාම අවුලකට තියෙන්නෙ නොටිෆිකේශන් ලයිට් එකේ සීන් එකයි menu & back කීස් ඉලුමිනේට් වෙන්නෙ නැති එකයි තාමා. බැට්ටි කැල්ල ලොකුවට තිවුනට බැට්ටි ලයිප් එක ගැන එච්චර මීටර් කරල බලල නැ බන්. තව ඉතින් හෙඩ් සෙට් එකනම් පජාතයි. හෙන චීප් ලුක් එකක් තියෙන්නෙ සවුන් කොලිටිය නම් දන්නෙ නැ පෙනුමෙ හටියට පැක් එකෙන් එලියට ගන්න හිතුනෙත් නැ. ෆ්‍රරන්ට් කැම් එක 5 තව ඔය කානාමැදිරි එලි 20 ක විතර ප්ලැශ් එකකුත් තියෙ ඉස්සරහට. දැනට දාල තියෙන්නෙ මෙසේජින් ඇප්ස් ටිකකුයි ඔපිස් ඇප් වගයකුයි තමා ඉතින්. තව ගෙම් එකකුත් දාල තියේ. දැනට නම් ඉස්ලො නැ ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැ තව ඇප්ස් වැටනකොට. ඔව්ව තමා ඉතින්.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Podi Silva - පොඩි සිල්වා;19610879 said:
    ඇයි අවුල් ද සත්තලං :P :P

    Apo na :dull::baffled:
    Xiaomi walata kamathi nadda? man mi4 (16GB eka) ekak gaththa langadi, around 30K -31K walata gennanna puluwan :)
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    Podi Silva - පොඩි සිල්වා;19610747 said:
    Slow වුනේ නැද්ද බන්
    අවුලක් නැද්ද

    Tama nam slow natha. Man NOVA 3 kiyala 1.5GB game ekakuth dala baluwa. Kisi aulak nathuwa wada.

    Battery life eka gattha dawas wala 3 days withara tibba. Man dan 5 GB vithara download karapu apps dala thiyenawa. Data off karanne raata vitharai. Thamath 2 days vithara battery thiyenawa.

    Sound nam madi. Headset ekath chora. Speaker sound ekath madi. Hoda quality headset 1k use koloth nam aulak na.

    Auto brightness na.

    Mahathun kiyala thibba dewal aththa....:lol:
     
    ආයෙත් අහල
    මට නම් තාම අවුලකට තියෙන්නෙ නොටිෆිකේශන් ලයිට් එකේ සීන් එකයි menu & back කීස් ඉලුමිනේට් වෙන්නෙ නැති එකයි තාමා. බැට්ටි කැල්ල ලොකුවට තිවුනට බැට්ටි ලයිප් එක ගැන එච්චර මීටර් කරල බලල නැ බන්. තව ඉතින් හෙඩ් සෙට් එකනම් පජාතයි. හෙන චීප් ලුක් එකක් තියෙන්නෙ සවුන් කොලිටිය නම් දන්නෙ නැ පෙනුමෙ හටියට පැක් එකෙන් එලියට ගන්න හිතුනෙත් නැ. ෆ්‍රරන්ට් කැම් එක 5 තව ඔය කානාමැදිරි එලි 20 ක විතර ප්ලැශ් එකකුත් තියෙ ඉස්සරහට. දැනට දාල තියෙන්නෙ මෙසේජින් ඇප්ස් ටිකකුයි ඔපිස් ඇප් වගයකුයි තමා ඉතින්. තව ගෙම් එකකුත් දාල තියේ. දැනට නම් ඉස්ලො නැ ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැ තව ඇප්ස් වැටනකොට. ඔව්ව තමා ඉතින්.

    ආහ් එල එල
    බලන්නම්කෝ එහෙනම්
    හරි ගියොත් ගත්තට පාඩුවක් නෑ නේ ??

    Apo na :dull::baffled:
    Xiaomi walata kamathi nadda? man mi4 (16GB eka) ekak gaththa langadi, around 30K -31K walata gennanna puluwan :)

    සියානි හරියන්නේ නෑ
    පේමස් බෑන්ඩ් එකක් වෙන්න ඕන
    මෙහෙන් ගන්නත් නෑ නේ ඕක

    lumia 550

    ලුමියා තමා බන් තිබුනේ 535
    වින්ඩෝස් හරි නෑ බන්
    ඇප් නෑ
    බ්ලූටූත් කරපුවා හොයා ගන්න නෑ

    ඒක නිසා හරියන්නේ නෑ බන්

    Tama nam slow natha. Man NOVA 3 kiyala 1.5GB game ekakuth dala baluwa. Kisi aulak nathuwa wada.

    Battery life eka gattha dawas wala 3 days withara tibba. Man dan 5 GB vithara download karapu apps dala thiyenawa. Data off karanne raata vitharai. Thamath 2 days vithara battery thiyenawa.

    Sound nam madi. Headset ekath chora. Speaker sound ekath madi. Hoda quality headset 1k use koloth nam aulak na.

    Auto brightness na.

    Mahathun kiyala thibba dewal aththa....:lol:

    ඇයි බන් ඔච්චර ගානක් වෙලා ඒව නැත්තේ
    අලුත් එකක් එයිද ඕව ඔක්කොම දාල

    පෝ ජී වැඩ ද බන්

    සොන්සුන් ලා ඉතින් පෝන් ගහනවා නේ හිතුන හිතුන ගමන්

    man bandarawelin xiaomi kiwama dan na kiwa kiyannao kadawal walin

    උබ බණ්ඩාරවෙල ද බන්
    ට්‍රිපක් යන ගමන් එන්නම් එහෙනම් :P :P
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    samsung, sony ඇර ඕනේ එකක් ගනින්
    අර දෙක එපා කිවේ ඇයි කියල දැනගන්න ඕනේ නම් එකෙන් එකක් අරන් මාස 6,7න් අහපන්
    සරල කාරණාව 30ට අඩු හොඳ එකක් ඔය දෙකේම නැත
     
    samsung, sony ඇර ඕනේ එකක් ගනින්
    අර දෙක එපා කිවේ ඇයි කියල දැනගන්න ඕනේ නම් එකෙන් එකක් අරන් මාස 6,7න් අහපන්
    සරල කාරණාව 30ට අඩු හොඳ එකක් ඔය දෙකේම නැත

    ඒ දෙකනේ බන් ඒ වුනාට පේමස්
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Podi Silva - පොඩි සිල්වා;19611957 said:
    ඒ දෙකනේ බන් ඒ වුනාට පේමස්

    හෙනං ගනිං. ආයේ මගේ සල්ලි යනවායැ.
    මස 4ට කලින් අපේ එකෙක් J1 එකක් ගත්තා.
    ඌ දැන් අඬනවා slow වෙලා, lag වෙනවා කිය කියා.
    sony හොඳ එකක් නැහැ බන් දන්නා තරමින් 30ට අඩු

    meka balapan

    HTC, XIOMI, Huawei මොකෝ කියන්නේ ?

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19611957 said:
    ඒ දෙකනේ බන් ඒ වුනාට පේමස්

    එහෙනං යකෝ ජස්ටින් බීබරයයි ෆිල් ටී කාරයයිත් ෆේමස්නෙ :P :P
    ඒ වුනාට උඹ උන්ගෙ සින්දු අහන්නෑ නේ ? :P :P
    ආං ඒ වගේ තමා මේකත් :P :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙනං යකෝ ජස්ටින් බීබරයයි ෆිල් ටී කාරයයිත් ෆේමස්නෙ :P :P
    ඒ වුනාට උඹ උන්ගෙ සින්දු අහන්නෑ නේ ? :P :P
    ආං ඒ වගේ තමා මේකත් :P :P

    Machanlaa mamath dan masa 3, 4 ka idala hoda phone ekak ganna hoyanawa. Mokada machan api salli karayo newei masen maseta phones maru karanna eka nisa ganna ona supiri bandayak 6 years wath supiri use karanna. Ithin youtube eke phones compare karana videos mama serama check kala athtatama ewagen hodama saha speed walin, download walin, colour, hama athinma hodama phones nam NOTE4,5, S6, S6 EDGE + KIYANA phones hodama tatwe tiyenawa. Note 4 nam 5 ekata wada hodai kiyalai mage adahasa mokada memory slot. Ir, option tiyena nisa.... mama note 4 ganna inny :) :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    huawei කියන තරම් අවුලක් නෑ. කෙල්ලට අරන්දුන්නා දැන් අවු 1.5කට විටර කලින්. U -19 එකක්. තාම හොදට වැඩ. 30ට aduwen හොද ෆෝන් නෑ Samsung or Sony.