පෝන් එකක් ගන්න උදවුවක් ඕන

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    පෝන් එකක් ගන්න උදවුවක් ඕන

    15000-20000 වගේ ඇන්ඩ්රොයිඩ් ,5 ම්පී වගේ කැමරා එක තියන (1080 30 fps) වගේ වීඩියෝ රේකොඩින් තියන පෝන් එකක් හොයනවා..කන්ඩිෂන් හොද වෙන්න ඕන.........



    *මම වැඩිය ඇන්ඩ්රොයිඩ් ගැනනම් දාන්නේ නැහැ..මුලිකවම මට ඕන මෙන්න මේ ටික


    1.කැමරාව (5 MP -1080 or 720 p 30pfs video recording)
    2.Apps Danna puluwan


    බ්‍රෑන්ඩ් නිව් උනත් කමක් නැහැ..අනික පෝන් ගෙවන්න ගන්න තියෙන තැනක දන්නවනම් ඒ ගැනත් විස්තරයක් දාන්න..මාතර වගේ නම් තව හොදයි...




    ස්තුතියි...


    *පුලුවන්නම් පෝන් වල නමත් එක්ක ප්‍රයිස් එක දාන්න...:love::love::love::love::love:
     

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    පෝන් ?? :shocked::shocked:

    rage-classic.png
     
    Last edited: