පෝන් එකෙන් හරියට පොටෝ ගහන්නේ කොහොමද??

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    youtube eke one taram tiyanawa manual settings hadana hati. ewa balala tamanma try karala igena ganna.

    you tube එකේ තියනවා ඕන තරම්
    Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.
    කරුණු දාහක් ලක්ෂයක් තිබ්බත්, විශයට අදාලම හරියට පෙලගස්සගන්න තෝරාබේරාගන්න දැනුම තියන අය ඕනා. විදිමත් ක්‍රමයට නොගියොත් වල්මත් වෙනවා. ඒකයි අහන්නේ.

    කාටහරි හොද විඩියෝ සජෙස් කරන්න පුලුවන්නම් යහපති.
     
    AnuradhaRa

    Well-known member
  • ෆෝන් එකක් විතරක් යූස් කරනව නන්,

    Rule of third
    HDR
    වගෙ එව්ව ගැන කියවන්න, පොඩ්ඩක්.

    Portrait වලට portrait mode use කරන්න

    Telephoto ලෙන්ස් තියන පොන් එකක් ගන්න

    Landscape, astro photos වලට simple tripod එකක් ගත්තත් අවුලක් නෑ.

    සෝනි පෝන් වල නන් shutter speed, apature, light වගෙ දෙවලුත් වෙනස් කරන්න පුලුවන්.
    එතකොට තවත් හොදයි.

    ඔය හැමොම එඩිට් කරල තමයි දාන්නෙ.
    පොටො සෙටින් වල raw දාල ගහන්න.

    එඩිට් කරන්න lightroom වගෙ එකක් සල්ලි ගෙවල ගන්න වෙනව.
    එව්ව නන් නිකන් බලල ඉගන ගන්න පුලුවන්,
    හුරුව තමයි ඕන.
    මොකක්ද බං Portrait කියන්නෙ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොනා එඩිට් කරන්නද බන්. හොද iphone එකක් ගනින්.i phone stock edit option හොදට එඩිට් කරගන්න පුලුවන් ඔය instagram එකේ ඩයල් ඉන්නවා එහෙම clip දාන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.
    කරුණු දාහක් ලක්ෂයක් තිබ්බත්, විශයට අදාලම හරියට පෙලගස්සගන්න තෝරාබේරාගන්න දැනුම තියන අය ඕනා. විදිමත් ක්‍රමයට නොගියොත් වල්මත් වෙනවා. ඒකයි අහන්නේ.

    කාටහරි හොද විඩියෝ සජෙස් කරන්න පුලුවන්නම් යහපති.

    https://www.youtube.com/@iPhone_Photography_School
    මේක හරියාවි
    හැබැයි ඔක්කොම ටික බලන්න වෙනව, සේරම එකම විඩියො තියන එව නන් දන්නෙ නැ

    https://www.youtube.com/@Kohki
    මෙකත් හොදයි
    සෝනි ඇම්බැසඩර් කෙනෙක් මූ

    මොකක්ද බං Portrait කියන්නෙ?

    නිකන් ඔය ස්ටුඩියො වල ගහනව වගෙ එව්වා

    iPhone photography school

    (y)
    ------ Post added on Apr 17, 2024 at 5:29 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නිතරම පොඩ්ඩක් වටෙන් ඉඩ තියල ගන්න ෆොටෝ එක ලස්සනට crop කරන්න ලේසි edit කරද්දී .

    වාහනයක හෝ කෙනෙක්ගේ ඇවිදින side එකෙන් ෆොටෝ එකක් ගන්නව නම් move වෙන පැත්තට වැඩියෙන් ඉඩ තියන්න crop කරද්දී .

    මේක බලන්න 4mins

    මේ චිත්‍ර බලන්න කඳු වල බැවුම් සේරම ෆොටෝ එකේ ඇතුල් පැත්තට තියෙන්නේ , ගස් නැමිලා තියෙන්නේ ඇතුලට ,
    එහෙම උනාම අවදානේ ෆොටෝ එක ඇතුලේ රැඳෙනවා .

    මුළු bright නැහැ , එහෙම bright උනොත් අවදානේ එලියට යනවා . photograpy වලදී vignette කියනව මේකට . landscape , portrait ඕන එකකට අදාලයි .
    ඕන ෆෝන් එකක basic editor එකෙන් vignette එක හදන්න පුළුවන් පොඩ්ඩක් over කරන්න එපා

    Storm-Rocky-Mountains-Mt-canvas-oil-Albert-1866.jpg

    oil-canvas-Hudson-River-Jasper-Francis-Cropsey-1860.jpg

    https://www.nikonusa.com/learn-and-explore/c/tips-and-techniques/5-easy-composition-guidelines
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    එදිනෙදා අපේ පොට්රේට්, ලන්ඩ්කේප් පොටෝස් ෆෝන් එකකින් හරි විදිහට ලස්සනට ගහන විදිහ ඉගෙන ගන්න කැමතියි.
    ඔයාලා කොහොමද ඒක ඉගෙන ගත්තේ? මෙනොද ඔයාලා පාවිච්චි කරන ට්‍රික්ස්?

    ලොකු එඩිට් සොෆ්ට්වෙයා දාගෙන ඉගෙන ගන්න එහෙම අමාරුයිනේ හා සාමාන්‍ය කෙනෙක්ට එච්චර දෙයක් වැඩිනේ. ඉතින් කොහොමද එඩිට් එහෙම කරන්නේ?

    ප.ලි

    Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.
    කරුණු දාහක් ලක්ෂයක් තිබ්බත්, විශයට අදාලම හරියට පෙලගස්සගන්න තෝරාබේරාගන්න දැනුම තියන අය ඕනා. විදිමත් ක්‍රමයට නොගියොත් වල්මත් වෙනවා. ඒකයි අහන්නේ.

    කාටහරි හො ⁣හොද යුටියුබ් කෝස් උනත් දක්වන්න පුලුවන්නම් යහපති
    Tiktok eka balanna godak hoda content thiyenawa
     
    • Like
    Reactions: emoji diaries

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක full බලන්න බයිලා නැතුව කියනවා ඕන ඕන points ටික විතරක් , , phone එකෙන් මේකේ ඒවා කරන්න පුළුවන්

    Rembrandt lighting photography , cinamtic lighting photography කියන දෙක google කරන්න , examples බලන්න portraits phone එකෙන් ගන්න idea ගන්න පුළුවන්

    +Natural lighting photography
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,802
    113
    Phone එකෙන් නම් ඉතින් ටෙක්නිකල් දේවල් වැඩක් නැහැ. හැබයි මැනුවෙල් සෙටින්ස් වලින් වැඩක් ගන්න ඕනේ. මූලිකම දේ හරියට frame එක හදාගන්න එක. ඊළඟට පොටෝ එක හරි exposure ඒකේ තියාගන්න එක. පස්සේ ඉතින් එඩිට් පාරක් දාගන්න දාගෙන තියා ගන්න Snapseed. තියන හොඳම photo editing software එක පෝන් වලට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    මේක full බලන්න බයිලා නැතුව කියනවා ඕන ඕන points ටික විතරක් , , phone එකෙන් මේකේ ඒවා කරන්න පුළුවන්

    Rembrandt lighting photography , cinamtic lighting photography කියන දෙක google කරන්න , examples බලන්න portraits phone එකෙන් ගන්න idea ගන්න පුළුවන්

    +Natural lighting photography

    තැන්ක්ස් මහතාණෙනි
     
    • Like
    Reactions: NRTG