youtube eke one taram tiyanawa manual settings hadana hati. ewa balala tamanma try karala igena ganna.
Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.you tube එකේ තියනවා ඕන තරම්
දැන් ඉතිඈ ලස්සනට පොටෝ ගහනවද?iphone nam tiyenne me channel eka balapan
https://m.youtube.com/@iPhone_Photography_School/
math mugen thamai igena gaththe.
මොකක්ද බං Portrait කියන්නෙ?ෆෝන් එකක් විතරක් යූස් කරනව නන්,
Rule of third
HDR
වගෙ එව්ව ගැන කියවන්න, පොඩ්ඩක්.
Portrait වලට portrait mode use කරන්න
Telephoto ලෙන්ස් තියන පොන් එකක් ගන්න
Landscape, astro photos වලට simple tripod එකක් ගත්තත් අවුලක් නෑ.
සෝනි පෝන් වල නන් shutter speed, apature, light වගෙ දෙවලුත් වෙනස් කරන්න පුලුවන්.
එතකොට තවත් හොදයි.
ඔය හැමොම එඩිට් කරල තමයි දාන්නෙ.
පොටො සෙටින් වල raw දාල ගහන්න.
එඩිට් කරන්න lightroom වගෙ එකක් සල්ලි ගෙවල ගන්න වෙනව.
එව්ව නන් නිකන් බලල ඉගන ගන්න පුලුවන්,
හුරුව තමයි ඕන.
අද නැ.කෝ මම ලන්ච් එකකට එනව කිව්ව
දැකකෙ නෑ වගේ ඉන්නව නේද..![]()
එහෙනං 2025 ඒ දවස බලල එන්නංඅද නැ.
පෙරේදාට පලමුදා එන්න පුලුවන්ද?
Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.
කරුණු දාහක් ලක්ෂයක් තිබ්බත්, විශයට අදාලම හරියට පෙලගස්සගන්න තෝරාබේරාගන්න දැනුම තියන අය ඕනා. විදිමත් ක්‍රමයට නොගියොත් වල්මත් වෙනවා. ඒකයි අහන්නේ.
කාටහරි හොද විඩියෝ සජෙස් කරන්න පුලුවන්නම් යහපති.
මොකක්ද බං Portrait කියන්නෙ?
iPhone photography school
ඒ අමාරුව දැන් නෑදැන් ඉතිඈ ලස්සනට පොටෝ ගහනවද?![]()
Tiktok eka balanna godak hoda content thiyenawaඑදිනෙදා අපේ පොට්රේට්, ලන්ඩ්කේප් පොටෝස් ෆෝන් එකකින් හරි විදිහට ලස්සනට ගහන විදිහ ඉගෙන ගන්න කැමතියි.
ඔයාලා කොහොමද ඒක ඉගෙන ගත්තේ? මෙනොද ඔයාලා පාවිච්චි කරන ට්‍රික්ස්?
ලොකු එඩිට් සොෆ්ට්වෙයා දාගෙන ඉගෙන ගන්න එහෙම අමාරුයිනේ හා සාමාන්‍ය කෙනෙක්ට එච්චර දෙයක් වැඩිනේ. ඉතින් කොහොමද එඩිට් එහෙම කරන්නේ?
ප.ලි
Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.
කරුණු දාහක් ලක්ෂයක් තිබ්බත්, විශයට අදාලම හරියට පෙලගස්සගන්න තෝරාබේරාගන්න දැනුම තියන අය ඕනා. විදිමත් ක්‍රමයට නොගියොත් වල්මත් වෙනවා. ඒකයි අහන්නේ.
කාටහරි හො හොද යුටියුබ් කෝස් උනත් දක්වන්න පුලුවන්නම් යහපති
Tiktok සෙට් නැති නිසා අයින් කරා. ඒක වේගවත් වැඩි මගේ කාලේටTiktok eka balanna godak hoda content thiyenawa
මේක full බලන්න බයිලා නැතුව කියනවා ඕන ඕන points ටික විතරක් , , phone එකෙන් මේකේ ඒවා කරන්න පුළුවන්
Rembrandt lighting photography , cinamtic lighting photography කියන දෙක google කරන්න , examples බලන්න portraits phone එකෙන් ගන්න idea ගන්න පුළුවන්
+Natural lighting photography