පෝන් කට්ටක් හම්බුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පෝන් කට්ටක් හම්බුණා

    බැස්ටියක් දාගන්ඩ වෙයි වගේ
    ටිකක් ඉදිමිල බැස්ටිය

    Samsung Galaxy Ace Plus එකක්

    මේකට හරියන බැස්ටියක් කීයක් වෙයිද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැස්ටියක් දාගන්ඩ වෙනව
    ඉදිමිල
    GPS තියෙනව මේකෙ

    Stereo Radio එකකුත් තියෙනව

    වයින් කරන්න පුලුවන් එකක් ගත්ත නං බැට්‍රි දාන්න ඕන්නෑ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    එක එකවුන්ට් එකකින් වරෙන්කෝ ලොකු අයියේ..:angry:

    ලොකු අයියට ආධාරයක් කරන්ඩ :)

    පුලුවන්කමක් තියෙනවනං විතරක් ;)
     
    • Like
    Reactions: richlife