ඔව් බන් මට දෙන්ඩ හිතෙනවා මූට එකක් ලාවට හඳ ටම යන්න...
![]()
![]()
elakiri members la nomaga yawwata muta game ekak demu

Last edited:
ඔව් බන් මට දෙන්ඩ හිතෙනවා මූට එකක් ලාවට හඳ ටම යන්න...
![]()
![]()

මේ වගේ ගොං ආතල් නිසා ඉතිං මව් ගුණ සිහිවෙනවා නේ![]()

කට්ට කාගෙන ඡන්ද හොය හොය ස්පැම් කරපු උන්ට consolidation prize එකක් වත් දීපං ඉතිං![]()
එහෙනම් මේක ජිල් මාර්ට් එකක්ම තමා... 
වංචාවක් නෙමේ මචං, දෙන එකේ කැඩිච්ච එකක් දෙන්නෙ මොකටද, හොදම අලුත්ම එකක් දෙන්න මම ර්තරණය කලා මේ ඉන්න අය එහෙම්මම ගන්නව මචං අකමැති අය ඉන්නවනම් දැන්ම අයින් වෙන්න පුලුවන්

කව්ද බන් ස්පෑම් කොරේ ?එහෙනම් මේක ජිල් මාර්ට් එකක්ම තමා...
![]()

කට්ට කාගෙන ඡන්ද හොය හොය ස්පැම් කරපු උන්ට consolidation prize එකක් වත් දීපං ඉතිං![]()

මචන් මේක නම් නින්දිත වැඩක්
රෙද්ද දෙනවා කිව්වනම් ඩමියක් හරි දෙන්න ඕනනේ ? මගුලක් කියනවා .... දැන් ...

හා හා ඒක තමා.... වතිල දැන් උඹ Phone ඒක දෙන්නේ නැහැනේ මේතන poll එකේ හිටපු උන්ට ගල් බෝතලයක්වත් අරන් දීපන්.. බයිට් ඒකයි අනිත් එව්වයි අපිට හරි අරන් දෙන්න බැරියැ..මචන් මේක නම් නින්දිත වැඩක්
![]()
වංචාවක් නෙමේ මචං, දෙන එකේ කැඩිච්ච එකක් දෙන්නෙ මොකටද, හොදම අලුත්ම එකක් දෙන්න මම ර්තරණය කලා මේ ඉන්න අය එහෙම්මම ගන්නව මචං අකමැති අය ඉන්නවනම් දැන්ම අයින් වෙන්න පුලුවන්
ඒ වෙනුවට වෙන අය ඇඩ් කරනව
චැට් එකෙන් ලින්ක් යවලා
වෝල් එකේ දාලා![]()
අෆ්ෆා ඉලෙක්ෂන් කැම්පේන් එකකුත් ගිහින් වගේ ... ලොල් ප්රචාරක වියදම් වතුරේ වගේ වෙදාගේ වැඩ නිසා ... 

දෙන්නෙ නෑ කීවෙ නෑනෙ පරණ එකට අලුත් එකක් දෙනව කීව.හා හා ඒක තමා.... වතිල දැන් උඹ Phone ඒක දෙන්නේ නැහැනේ මේතන poll එකේ හිටපු උන්ට ගල් බෝතලයක්වත් අරන් දීපන්.. බයිට් ඒකයි අනිත් එව්වයි අපිට හරි අරන් දෙන්න බැරියැ..මචන් මේක නම් නින්දිත වැඩක්
![]()
දන්නේ දනිති
කව්ද බන් ස්පෑම් කොරේ ?එහෙනම් මේක ජිල් මාර්ට් එකක්ම තමා...
![]()

ඔන්න ඔය හුයන්නෙන් මාව අයින් කරපං බං![]()

ආයේමත් කිව්වා
ඕයි පෝන් එක නෙවේ ෆෝන් එක
කෝ කෝ හරියට කියන්න වෙන වෙන කුනුහබ්බ නොකියා![]()

කියවෙන්නෙම පෝන් කියල වගේ 
දන්නේ දනිති
අමගේ නම එහෙම තිබ්බනම් වහ ටිකක් කාල මැරෙනවා.. උඹ මොකටද එදා අත ඉස්සුවේ...
![]()