පෝන්_ජයග්‍රාහකයා

මේ පෝන් එක කාට දු&#350

  • Total voters
    173
  • Poll closed .

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
ඔව් බන් මට දෙන්ඩ හිතෙනවා මූට එකක් ලාවට හඳ ටම යන්න...

astrix001.gif

astrix012.gif

g09b.gif

elakiri members la nomaga yawwata muta game ekak demu :growl:
 
Last edited:

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වංචාවක් නෙමේ මචං, දෙන එකේ කැඩිච්ච එකක් දෙන්නෙ මොකටද, හොදම අලුත්ම එකක් දෙන්න මම ර්‍තරණය කලා මේ ඉන්න අය එහෙම්මම ගන්නව මචං අකමැති අය ඉන්නවනම් දැන්ම අයින් වෙන්න පුලුවන්
    ඒ වෙනුවට වෙන අය ඇඩ් කරනව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වගේ ගොං ආතල් නිසා ඉතිං මව් ගුණ සිහිවෙනවා නේ :eek:

    :yes::lol::rofl:

    කට්ට කාගෙන ඡන්ද හොය හොය ස්පැම් කරපු උන්ට consolidation prize එකක් වත් දීපං ඉතිං :P

    කව්ද බන් ස්පෑම් කොරේ ? :rolleyes: එහෙනම් මේක ජිල් මාර්ට් එකක්ම තමා... :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    වංචාවක් නෙමේ මචං, දෙන එකේ කැඩිච්ච එකක් දෙන්නෙ මොකටද, හොදම අලුත්ම එකක් දෙන්න මම ර්‍තරණය කලා මේ ඉන්න අය එහෙම්මම ගන්නව මචං අකමැති අය ඉන්නවනම් දැන්ම අයින් වෙන්න පුලුවන්

    ඔන්න ඔය හුයන්නෙන් මාව අයින් කරපං බං :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙද්ද දෙනවා කිව්වනම් ඩමියක් හරි දෙන්න ඕනනේ ? මගුලක් කියනවා .... දැන් ...
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කට්ට කාගෙන ඡන්ද හොය හොය ස්පැම් කරපු උන්ට consolidation prize එකක් වත් දීපං ඉතිං :P

    හා හා ඒක තමා.... වතිල දැන් උඹ Phone ඒක දෙන්නේ නැහැනේ මේතන poll එකේ හිටපු උන්ට ගල් බෝතලයක්වත් අරන් දීපන්.. බයිට් ඒකයි අනිත් එව්වයි අපිට හරි අරන් දෙන්න බැරියැ.. :lol::lol::Pමචන් මේක නම් නින්දිත වැඩක්:frown:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හා හා ඒක තමා.... වතිල දැන් උඹ Phone ඒක දෙන්නේ නැහැනේ මේතන poll එකේ හිටපු උන්ට ගල් බෝතලයක්වත් අරන් දීපන්.. බයිට් ඒකයි අනිත් එව්වයි අපිට හරි අරන් දෙන්න බැරියැ.. :lol::lol::Pමචන් මේක නම් නින්දිත වැඩක්:frown:

    අපි මේක හෙලා දකින්න ඕනේ ඩෙෆා
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    වංචාවක් නෙමේ මචං, දෙන එකේ කැඩිච්ච එකක් දෙන්නෙ මොකටද, හොදම අලුත්ම එකක් දෙන්න මම ර්‍තරණය කලා මේ ඉන්න අය එහෙම්මම ගන්නව මචං අකමැති අය ඉන්නවනම් දැන්ම අයින් වෙන්න පුලුවන්
    ඒ වෙනුවට වෙන අය ඇඩ් කරනව

    balu wadane bun ewa uba ehenam apahu oya poll eke inna ewunta private msg ekak yawala phone eka onada kiyala ahala dila dapan.wadima vote gaththa 3k 4k select karala ungaen ahala oka dila dapan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චැට් එකෙන් ලින්ක් යවලා
    වෝල් එකේ දාලා :rolleyes:

    උඹේ වෝල් එකේ නෑනේ ? :rolleyes: අෆ්ෆා ඉලෙක්ෂන් කැම්පේන් එකකුත් ගිහින් වගේ ... ලොල් ප්‍රචාරක වියදම් වතුරේ වගේ වෙදාගේ වැඩ නිසා ... :P:lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හා හා ඒක තමා.... වතිල දැන් උඹ Phone ඒක දෙන්නේ නැහැනේ මේතන poll එකේ හිටපු උන්ට ගල් බෝතලයක්වත් අරන් දීපන්.. බයිට් ඒකයි අනිත් එව්වයි අපිට හරි අරන් දෙන්න බැරියැ.. :lol::lol::Pමචන් මේක නම් නින්දිත වැඩක්:frown:
    දෙන්නෙ නෑ කීවෙ නෑනෙ පරණ එකට අලුත් එකක් දෙනව කීව.
    අයින් වෙන අයට අයින් වෙන්න කීව වෙන අය දාල සමීක්ෂණයක් තියන්න
    4 - 5 දෙනෙක්ම අයින් වෙනව කීවනෙ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes::lol::rofl:

    කව්ද බන් ස්පෑම් කොරේ ? :rolleyes: එහෙනම් මේක ජිල් මාර්ට් එකක්ම තමා... :lol:
    දන්නේ දනිති:lol::P
    ඔන්න ඔය හුයන්නෙන් මාව අයින් කරපං බං :P

    මගේ නම එහෙම තිබ්බනම් වහ ටිකක් කාල මැරෙනවා.. උඹ මොකටද එදා අත ඉස්සුවේ...
    :lol::lol::lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයේමත් කිව්වා

    ඕයි පෝන් එක නෙවේ ෆෝන් එක

    කෝ කෝ හරියට කියන්න වෙන වෙන කුනුහබ්බ නොකියා :D

    :lol::lol::rofl: කියවෙන්නෙම පෝන් කියල වගේ :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    දන්නේ දනිති:lol::P

    අමගේ නම එහෙම තිබ්බනම් වහ ටිකක් කාල මැරෙනවා.. උඹ මොකටද එදා අත ඉස්සුවේ...
    :lol::lol::lol:

    කවුද ඕයි දන්නේ කැඩිච්ච මගුලකට ඡන්ද තියයි කියලා
    නිකං ඉන්න එකේ ඉස්සුවා

    ඊයේ රෑ බලනකොට මමත් ඡන්ද අපේක්ෂකයෙක් වෙලා

    නවනිංගිරාවයි :P

    ඒ මදිවට වෝට්ස් ලැබිලත් එක්ක