පෝයට බබාලා ලෑබීම

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඈයි බන් අපේ රටේ මිනිස්සු කොහොමහරි පෝයට කලින් හරි පෝය දවසේ හරි ලමය් ගන්න බලන්නේ? සතියකට කලින් හරි කමක් නෑ පෝය පහුවෙන්න කලින් ලමය ගන්න තමයි සමහර උන් දගලන්නේ? ඈයි මේ?
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ge4U8rb.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඒ මොකද්ද බන් ඒ කේස් එක අදමයි ඇහුවේ. මාත් ඉපදුනේ වෙසක් පෝයක් දවසක. ඒත් ගොඩක් උන් කිව්වෙ හොද නෑ කියල. 🤣🤣🤣🤣
    දැන් තෝ දැහැමින් සෙමින් කල් ගත කරනවද උපන්දිනේ අර්ථ දක්වන්න.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ළමයාගේ අම්මාගේ ෆොටෝ එකක් දකින්නේ නැතුව හරියට කියන්න බැහැ මොකවත්.
     
    • Like
    Reactions: pathaleiretta

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
    පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
    හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,160
    113
    දැන් තෝ දැහැමින් සෙමින් කල් ගත කරනවද උපන්දිනේ අර්ථ දක්වන්න.
    අපි ඉතින් නරක මිනිස්සු නෙමෙයිනෙ බං කොහොමත්. 🤣
    හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
    පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
    හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
    අමූලික බොරු. 🤣🤣🤣🤣🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,633
    14,829
    113
    කොහොමද සදු උච්චද කියල බලන්නෙ. මං කියන්නම් ඇත්තද කියලා. 😅😅😅
    Poya dawase re thama ipadenna ona.
    Sandu uchcha wena kotuwe ube kendare sandu innawada balapan according to your lagne.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    ammo mama berila May mase upandine

    poya dina tika yata tiye, upan dine May 19 :rolleyes:

    May - 03SundayWesak Full Moon Poya Day
    May - 04MondayDay following Wesak Full Moon Poya Day
    දැන් තෝ දැහැමින් සෙමින් කල් ගත කරනවද උපන්දිනේ අර්ථ දක්වන්න.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අපි ඉතින් නරක මිනිස්සු නෙමෙයිනෙ බං කොහොමත්. 🤣

    අමූලික බොරු. 🤣🤣🤣🤣🤣
    පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. වඩ දිය භාතිය වෙන්නත් ඕක නිසා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,633
    14,829
    113
    හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
    පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
    හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
    This is correct.
    Moon has an effect on water. Hence high tide and low tide or sinhalen වඩදිය & බාදිය.
    Human body is 70% water. So there's a correlation.
    Kohomath poya kittu weddi pissu thada wenawa asylum wala inna ayata. Periods amaru wenawa wenadata wada kellonta. Thawa aparada ehema wadi. Hadisi theerana gannawa.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
    පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
    හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
    ඕවා ඔප්පු කරන්න පුලුවන් දේවල් ද?

    අපිට නම් හද ඕන නෑ 24*7 මෝල් වෙලාම තමයි ඉන්නේ
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    This is correct.
    Moon has an effect on water. Hence high tide and low tide or sinhalen වඩදිය & බාදිය.
    Human body is 70% water. So there's a correlation.
    Kohomath poya kittu weddi pissu thada wenawa asylum wala inna ayata. Periods amaru wenawa wenadata wada kellonta. Thawa aparada ehema wadi. Hadisi theerana gannawa.
    100% correct oka
    Gana mama documentary baluwa godak. Robbery ehema wadi e kaleta. Saththunta ehema pataw hambawenawa.
     
    • Like
    Reactions: planner123