ඈයි බන් අපේ රටේ මිනිස්සු කොහොමහරි පෝයට කලින් හරි පෝය දවසේ හරි ලමය් ගන්න බලන්නේ? සතියකට කලින් හරි කමක් නෑ පෝය පහුවෙන්න කලින් ලමය ගන්න තමයි සමහර උන් දගලන්නේ? ඈයි මේ?
mama nam ehema deyak ahala nane
එහෙම සීන් එකක් තියේද? ඇහුවෙත් අදමයි.
)දැන් තෝ දැහැමින් සෙමින් කල් ගත කරනවද උපන්දිනේ අර්ථ දක්වන්න.ඒ මොකද්ද බන් ඒ කේස් එක අදමයි ඇහුවේ. මාත් ඉපදුනේ වෙසක් පෝයක් දවසක. ඒත් ගොඩක් උන් කිව්වෙ හොද නෑ කියල.![]()
කොහොමද සදු උච්චද කියල බලන්නෙ. මං කියන්නම් ඇත්තද කියලා.Poya dawase ipadena lamainge sandu uchchai.
Ethakota ammata adare wadi wenawa (meke kisima wagakeemak mata ganna baha)
You correct Mahesh allwayes love our mothers...Poya dawase ipadena lamainge sandu uchchai.
Ethakota ammata adare wadi wenawa (meke kisima wagakeemak mata ganna baha)
අපි ඉතින් නරක මිනිස්සු නෙමෙයිනෙ බං කොහොමත්.දැන් තෝ දැහැමින් සෙමින් කල් ගත කරනවද උපන්දිනේ අර්ථ දක්වන්න.
අමූලික බොරු.හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
Poya dawase re thama ipadenna ona.කොහොමද සදු උච්චද කියල බලන්නෙ. මං කියන්නම් ඇත්තද කියලා.![]()
| May - 03 | Sunday | Wesak Full Moon Poya Day |
| May - 04 | Monday | Day following Wesak Full Moon Poya Day |
දැන් තෝ දැහැමින් සෙමින් කල් ගත කරනවද උපන්දිනේ අර්ථ දක්වන්න.
පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. වඩ දිය භාතිය වෙන්නත් ඕක නිසාඅපි ඉතින් නරක මිනිස්සු නෙමෙයිනෙ බං කොහොමත්.
අමූලික බොරු.![]()
මං උදේ පාන්දර හිරු උච්ච වෙන වෙලාවෙ. 6.40Poya dawase re thama ipadenna ona.
Sandu uchcha wena kotuwe ube kendare sandu innawada balapan according to your lagne.
This is correct.හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
ඕවා ඔප්පු කරන්න පුලුවන් දේවල් ද?හදේ බලපෑමක් තියනවා ප්‍රෙශර් එක වැඩි වෙනවා අම්මට තමයි හොද නැත්තේ.
පෝය ලංවෙනකොට අපිට උනත් මෝල තද වෙනවා. පොඩ්ඩක් බලපන් පෝය ලංවෙද්දී වනචර හැගීම් එනවා වැඩී. ගෑනුන්ටත් එහෙමයි.
හොරකම් දාමරික වැඩ එහෙම වෙනවත් වැඩී. ෆුල්මූන් කාලේට
100% correct okaThis is correct.
Moon has an effect on water. Hence high tide and low tide or sinhalen වඩදිය & බාදිය.
Human body is 70% water. So there's a correlation.
Kohomath poya kittu weddi pissu thada wenawa asylum wala inna ayata. Periods amaru wenawa wenadata wada kellonta. Thawa aparada ehema wadi. Hadisi theerana gannawa.