පෝය ගැන

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පෝය දවස නිසා වැදගත් දෙයක් අහගන්න ආවා. එළකිරියේ දැනුමැත්තෝ මට පහදා සේක්වා.

    ප්‍රශ්න ටික තමයි

    බැල් පෝය යනු කුමක්ද ? ඒක හැදෙන්නේ කොහොමද ? පෝයකට බැල් පෝයවල් කියක් තියෙනවද ? ඒම හැදෙන්නේ කොහොමද ?

    ඔය ටික තමයි ප්‍රශ්න :):):):)

    නොදන්නා අයටත් දැනගන්න bump කරන මෙන් ඉල්ලනවා :yes::yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැදෙන්නෙ පොල් ගහේ :dull: :dull:
    මුලිං පොල් මල > කුරුම්බැට්ටෙ > පොල් ගෙඩිය :dull: :dull:
    ඕක අරං ලෙලි ගහල දෙකට පැලුවාම එක කෑල්ලක් තමා බැල් පෝය් :dull: :dull:
    පෝයකට තියෙන්න ඕනෙ බැල් පෝයවල් ගාන තීරණය වෙන්නෙ පෝය දවසෙ ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද, උයන ජාති මොනාද, ඒවට කිරි කොච්චර දාන්න ඕනෙද වගේ සාධක මත :dull: :dull:
     
    • Like
    Reactions: shaminda peiris

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හැදෙන්නෙ පොල් ගහේ :dull: :dull:
    මුලිං පොල් මල > කුරුම්බැට්ටෙ > පොල් ගෙඩිය :dull: :dull:
    ඕක අරං ලෙලි ගහල දෙකට පැලුවාම එක කෑල්ලක් තමා බැල් පෝය් :dull: :dull:
    පෝයකට තියෙන්න ඕනෙ බැල් පෝයවල් ගාන තීරණය වෙන්නෙ පෝය දවසෙ ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද, උයන ජාති මොනාද, ඒවට කිරි කොච්චර දාන්න ඕනෙද වගේ සාධක මත :dull: :dull:
    :lol:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    හැදෙන්නෙ පොල් ගහේ :dull: :dull:
    මුලිං පොල් මල > කුරුම්බැට්ටෙ > පොල් ගෙඩිය :dull: :dull:
    ඕක අරං ලෙලි ගහල දෙකට පැලුවාම එක කෑල්ලක් තමා බැල් පෝය් :dull: :dull:
    පෝයකට තියෙන්න ඕනෙ බැල් පෝයවල් ගාන තීරණය වෙන්නෙ පෝය දවසෙ ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද, උයන ජාති මොනාද, ඒවට කිරි කොච්චර දාන්න ඕනෙද වගේ සාධක මත :dull: :dull:

    ප්‍රශ්නයක් ඇහුවාම ගොන් ආතල් දෙන්න එපා එලුවෝ.. එලකිරිය වැදගත් කම රකින්න උබේ රෙප් කපමි.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රශ්නයක් ඇහුවාම ගොන් ආතල් දෙන්න එපා එලුවෝ.. එලකිරිය වැදගත් කම රකින්න උබේ රෙප් කපමි.

    එහෙම කැපුවාම රැකෙනවැයි ? :lol: :lol:
    එහෙනං මොකක්ද බැල් පෝය කියන්නෙ උත්තර දීපංකො :baffled: :baffled:
    එලකිරියෙ වැදගත්කම රකින්න රෙප් කපන්න ගත්තොත් නං උඹට වෙන වැඩක් කරගන්න වෙන්නෑ රෙප් කප කපම තමා ඉන්න වෙන්නෙ :sorry: :sorry:
    මොනා වුනත් උත්සාහය අගය කරනව :baffled: :baffled:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    බැල් පෝය

    හැදෙන්නෙ පොල් ගහේ :dull: :dull:
    මුලිං පොල් මල > කුරුම්බැට්ටෙ > පොල් ගෙඩිය :dull: :dull:
    ඕක අරං ලෙලි ගහල දෙකට පැලුවාම එක කෑල්ලක් තමා බැල් පෝය් :dull: :dull:
    පෝයකට තියෙන්න ඕනෙ බැල් පෝයවල් ගාන තීරණය වෙන්නෙ පෝය දවසෙ ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද, උයන ජාති මොනාද, ඒවට කිරි කොච්චර දාන්න ඕනෙද වගේ සාධක මත :dull: :dull:
    පොල් බෑය :lol:
    මිනිස්සුන් ව හිනස්සලා මරන්න ද යන්නේ? :rofl:
     
    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    හැදෙන්නෙ පොල් ගහේ :dull: :dull:
    මුලිං පොල් මල > කුරුම්බැට්ටෙ > පොල් ගෙඩිය :dull: :dull:
    ඕක අරං ලෙලි ගහල දෙකට පැලුවාම එක කෑල්ලක් තමා බැල් පෝය් :dull: :dull:
    පෝයකට තියෙන්න ඕනෙ බැල් පෝයවල් ගාන තීරණය වෙන්නෙ පෝය දවසෙ ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද, උයන ජාති මොනාද, ඒවට කිරි කොච්චර දාන්න ඕනෙද වගේ සාධක මත :dull: :dull:
    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැදෙන්නෙ පොල් ගහේ :dull: :dull:
    මුලිං පොල් මල > කුරුම්බැට්ටෙ > පොල් ගෙඩිය :dull: :dull:
    ඕක අරං ලෙලි ගහල දෙකට පැලුවාම එක කෑල්ලක් තමා බැල් පෝය් :dull: :dull:
    පෝයකට තියෙන්න ඕනෙ බැල් පෝයවල් ගාන තීරණය වෙන්නෙ පෝය දවසෙ ගෙදර කන්න කී දෙනෙක් ඉන්නවද, උයන ජාති මොනාද, ඒවට කිරි කොච්චර දාන්න ඕනෙද වගේ සාධක මත :dull: :dull:

    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරියෙ ගුණාත්මකභාවය ඉහල නංවන්න එක මහත්තයෙක් රෙප් කපපු නිසා ත්‍රෙඩ් එක දාපු කෙනාට pm එකකුත් දාල ඇහුව බැල් පෝය = පොල් බෑය කියනවට අමතරව ඇත්තටම පෝය සම්බන්ද මොකක් හරි පාලි වචනයක්වත් තියෙනවද කියල :sorry: :sorry:
    ඒ මනුස්සය කිව්වනෙ 200ක් තියෙනව කියල එතකොටයි මතක් වුනේ :baffled: :baffled:
    ඕක අහන්නෙ සිල් පෝයට බැල් පෝයවල් කීයක් තියෙනවද කියල :) :)
    සිල් පෝය = පොල් සීය
    බැල් පෝය = පොල් බෑය
    පොල් ගෙඩි සීයකට පොල් බෑයවල් 200ක් තියෙනව තමා :baffled: :baffled:
    පොඩිම කාලෙ අහපු තේරවිල්ලක් අමතක වෙලා තිබ්බෙ :baffled: :baffled:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එලකිරියෙ ගුණාත්මකභාවය ඉහල නංවන්න එක මහත්තයෙක් රෙප් කපපු නිසා ත්‍රෙඩ් එක දාපු කෙනාට pm එකකුත් දාල ඇහුව බැල් පෝය = පොල් බෑය කියනවට අමතරව ඇත්තටම පෝය සම්බන්ද මොකක් හරි පාලි වචනයක්වත් තියෙනවද කියල :sorry: :sorry:
    ඒ මනුස්සය කිව්වනෙ 200ක් තියෙනව කියල එතකොටයි මතක් වුනේ :baffled: :baffled:
    ඕක අහන්නෙ සිල් පෝයට බැල් පෝයවල් කීයක් තියෙනවද කියල :) :)
    සිල් පෝය = පොල් සීය
    බැල් පෝය = පොල් බෑය
    පොල් ගෙඩි සීයකට පොල් බෑයවල් 200ක් තියෙනව තමා :baffled: :baffled:
    පොඩිම කාලෙ අහපු තේරවිල්ලක් අමතක වෙලා තිබ්බෙ :baffled: :baffled:

    ape kiyaweeme saha sawndeeme adupaduwak thiyenawa ban :) ekane prashna wadi