පෝය දවසට පිටකොටුවෙ කඩ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පෝය දවසට පිටකොටුවෙ කඩ වහලද? මේ සෙනසුරාදා පෝය. එදාට කඩ වහලද? ඉරිදා නම් කොහොමත් වහල නේ? සාරි කඩ වගේ තමයි බැලුවේ. :yes::yes:

    bump
    ------ Post added on Jul 18, 2024 at 9:54 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    පෝය දවසට පිටකොටුවෙ කඩ වහලද? මේ සෙනසුරාදා පෝය. එදාට කඩ වහලද? ඉරිදා නම් කොහොමත් වහල නේ? සාරි කඩ වගේ තමයි බැලුවේ. :yes::yes:

    bump
    ------ Post added on Jul 18, 2024 at 9:54 PM

    යන්න නම් එපා මචන් වහල. හොඳම දේ weekday එකක යන එක. මට මතකයි මම කැම්පස් යන කාලේ ඔහොම ගිහින් පට්ට රස්තියාදුවක් උනේ. හිස් අතින් හැරිලා ආවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    වහල, සමහර එකෙක් දෙන්නෙක් අරිනව දුරපලාත් වලට බඩු අදින, රී ස්ටොක් කරන උන්, එහෙම උන් හිටියත් ගණන් කම්පෙටිශන් එක නැති නිසා. බෝ ගහ යට නම් පෝය කියල නෑ සාරි ඇඳපුව ඇති ඒව නම් බලන්නෙ :D