මචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?
දැනටමත් තියෙනවානෙ බං. Full Moon date එක ගනින්කො.මචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?
එ‍්ක දන් නැති උන් මෙච්චර ඉන්නවද යකෝ?පුර හඳ පායන දවස් හොයාගනන් එකක් තමයි හොයාගන්න ඕනේ මොකක් හරි රටාවක් ඇති නැති වෙන්න බෑ නැත්තන් කැලෙන්ඩර් වලට දාන්නත් බෑනේ
එ‍්ක දන් නැති උන් මෙච්චර ඉන්නවද යකෝ?දවස් 29.5 කතාව අහලම නැද්ද සිරාවටම?
2oya buddagame ena wishesha dawas (abhnishkramanaya / budu weema) poya dawase una kiyalada kiyanne? natnam passe athishokthiyata lassanata daapu ekakda bung?
මේක බන් මේ අවුරුද්දට විතරනෙ. එහෙම බෑ ඕන අවුරුද්දකට වැඩ කරන්න ඕනා.https://www.cbsl.gov.lk/en/about/about-the-bank/bank-holidays-2024
use official calendar like this
https://www.gazette.lk/2023/07/public-and-bank-holidays-2024-sri-lanka.html
------ Post added on Jan 17, 2024 at 11:32 PM
ඒ කියන්නෙ කලින් මාසෙ පෝයට දවස් 29.5 එකතු කරන්න කියලද?දැනටමත් තියෙනවානෙ බං. Full Moon date එක ගනින්කො.
Full moon එක එන්නෙ දවස් 29.5 කට සැරයක්. හරිම අගය 29.53059 දාලා round down කරහන්.
දැනටමත් තියෙනවානෙ බං. Full Moon date එක ගනින්කො.
Full moon එක එන්නෙ දවස් 29.5 කට සැරයක්. හරිම අගය 29.53059 දාලා round down කරහන්.
මේක තමා හරි උත්තරේ. කමිටුවක් එකතු වෙලා තමා, පෝය එක්ක අවුරුදු වගේ නිවාඩු බලන්නේ.පෝය ලබන වෙලාවකුයි ගෙවෙන වෙලාවකුයි තියෙනව නෙ. බොහෝ විට වෙන්නෙ සතියෙ එක දවසක පෝය ලබල ඊලඟ දවසෙ ගෙවෙන එක. එකම දවසක ලබල ගෙවිලා යන්නෙ ඉතාම කලාතුරකින්.
ඉතින් මේ දවස් දෙකෙන් එකක් තමයි පෝය දවස විදියට සලකන්නෙ. පෝය වැඩිම කාලයක් පවතින දවස.
ඒක තීරණය කරන්නෙ පෝය කමිටුව. පෝය කමිටුව කියන්නෙ පරිණත හාමුදුරුවරු සහ ජේයාතිර්වේදීන් පිරිසක් ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශක සභාවක්.
පෝයදවස තීරණය කරන්නෙ මෙහෙමයි.
මෙතැනදී දවසෙ පටන්ගැන්ම විදියට සැලකෙන්නෙ ඉර උදාවන වෙලාව. මැදියම් රෑ 12 නොවෙයි.
මෙහෙම ගණනය කරන්න.
පෝය ලබන වෙලාව Tb, පෝය ගෙවෙන වෙලාව Te සහ ඒ වෙලාවන් දෙක අතර ඉර උදාව Ts නම්,සහ පෙර දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpr, පසු දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpo නම්,Tpr = | (Tb-Ts) | සහ Tpo = | (Te-Ts) |වේ.යම් විටක Tpr > Tpo නම් පෙර දවස පෝය ලෙස සැලකේ.යම් විටක Tpr < Tpo නම් පසු දවස පෝය ලෙස සැලකේ.Tpr = Tpo නම් දවස තීරණය කිරීම පෝය කමිටුව සතුයි.ලබන ගෙවෙන වෙලාවල් සහ ඉර උදාව අරගන්න Astrology software එකක් link කර ගත්ත නම් පුළුවන්.
2023 ජනවාරි 6 පෝය කියල අරගෙන 29.53ක් එකතු කරොත් ක්‍රි.ව. 2160 කිට්ටු වෙනකල් හරි උත්තරයක් ලැබෙනවා.මේක බන් මේ අවුරුද්දට විතරනෙ. එහෙම බෑ ඕන අවුරුද්දකට වැඩ කරන්න ඕනා.
හරි යන් නෑ උඹෙ අාච්චිගෙ අැට දෙක තමයි ඉතින්.පෝය ලබන වෙලාවකුයි ගෙවෙන වෙලාවකුයි තියෙනව නෙ. බොහෝ විට වෙන්නෙ සතියෙ එක දවසක පෝය ලබල ඊලඟ දවසෙ ගෙවෙන එක. එකම දවසක ලබල ගෙවිලා යන්නෙ ඉතාම කලාතුරකින්.
ඉතින් මේ දවස් දෙකෙන් එකක් තමයි පෝය දවස විදියට සලකන්නෙ. පෝය වැඩිම කාලයක් පවතින දවස.
ඒක තීරණය කරන්නෙ පෝය කමිටුව. පෝය කමිටුව කියන්නෙ පරිණත හාමුදුරුවරු සහ ජේයාතිර්වේදීන් පිරිසක් ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශක සභාවක්.
පෝයදවස තීරණය කරන්නෙ මෙහෙමයි.
මෙතැනදී දවසෙ පටන්ගැන්ම විදියට සැලකෙන්නෙ ඉර උදාවන වෙලාව. මැදියම් රෑ 12 නොවෙයි.
මෙහෙම ගණනය කරන්න.
පෝය ලබන වෙලාව Tb, පෝය ගෙවෙන වෙලාව Te සහ ඒ වෙලාවන් දෙක අතර ඉර උදාව Ts නම්,සහ පෙර දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpr, පසු දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpo නම්,Tpr = | (Tb-Ts) | සහ Tpo = | (Te-Ts) |වේ.යම් විටක Tpr > Tpo නම් පෙර දවස පෝය ලෙස සැලකේ.යම් විටක Tpr < Tpo නම් පසු දවස පෝය ලෙස සැලකේ.Tpr = Tpo නම් දවස තීරණය කිරීම පෝය කමිටුව සතුයි.ලබන ගෙවෙන වෙලාවල් සහ ඉර උදාව අරගන්න Astrology software එකක් link කර ගත්ත නම් පුළුවන්.------------------------------------------------------------------------------------------------------------------
මේක නම් හරියන්නෙ නෑ කොල්ලො.
------ Post added on Jan 18, 2024 at 12:53 AM
ඔව්. හැබැයි දවසට නෙවෙයි හරි වෙලාව ගන්න ඕන. එ‍්කට ඉතින් එක පෝයක වෙලාව හරියට බලා ගනින්. උඩ දාල තියෙන්නෙ. 2024 ජනවාරි 25 රෑ 11.24pm. එතන ඉඳලා ඉස්සරහට පස්සට එකම ඉලක්කම හෙවත් දවස් 29.53059 කැමති මාස ගාණෙන් වැඩි කරා, තියෙන දවස පසළොස්වක පෝයක්.මේක බන් මේ අවුරුද්දට විතරනෙ. එහෙම බෑ ඕන අවුරුද්දකට වැඩ කරන්න ඕනා.
ඒ කියන්නෙ කලින් මාසෙ පෝයට දවස් 29.5 එකතු කරන්න කියලද?
------ Post added on Jan 18, 2024 at 12:04 AM
Check this one..මචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?
Here we goමචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?