Questions පෝය දවස් calculate කරන්නෙ කොහොමද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113

    දැනටමත් තියෙනවානෙ බං. Full Moon date එක ගනින්කො.

    Full moon එක එන්නෙ දවස් 29.5 කට සැරයක්. හරිම අගය 29.53059 දාලා round down කරහන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පුර හඳ පායන දවස් හොයාගනන් එකක් තමයි හොයාගන්න ඕනේ මොකක් හරි රටාවක් ඇති නැති වෙන්න බෑ නැත්තන් කැලෙන්ඩර් වලට දාන්නත් බෑනේ
     
    • Like
    Reactions: thriloka

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    පුර හඳ පායන දවස් හොයාගනන් එකක් තමයි හොයාගන්න ඕනේ මොකක් හරි රටාවක් ඇති නැති වෙන්න බෑ නැත්තන් කැලෙන්ඩර් වලට දාන්නත් බෑනේ
    එ‍්ක දන් නැති උන් මෙච්චර ඉන්නවද යකෝ? 🤔 දවස් 29.5 කතාව අහලම නැද්ද සිරාවටම?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    එ‍්ක දන් නැති උන් මෙච්චර ඉන්නවද යකෝ? 🤔 දවස් 29.5 කතාව අහලම නැද්ද සිරාවටම?

    පොඩි කාලේ චන්ද්‍ර කළා ගැන ඉගෙනගෙන තියෙනවා. දැන් ඔව්වා මතක නෑ බන්
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මේක බන් මේ අවුරුද්දට විතරනෙ. එහෙම බෑ ඕන අවුරුද්දකට වැඩ කරන්න ඕනා.

    දැනටමත් තියෙනවානෙ බං. Full Moon date එක ගනින්කො.

    Full moon එක එන්නෙ දවස් 29.5 කට සැරයක්. හරිම අගය 29.53059 දාලා round down කරහන්.
    ඒ කියන්නෙ කලින් මාසෙ පෝයට දවස් 29.5 එකතු කරන්න කියලද?
    ------ Post added on Jan 18, 2024 at 12:04 AM
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    පෝය ලබන වෙලාවකුයි ගෙවෙන වෙලාවකුයි තියෙනව නෙ. බොහෝ විට වෙන්නෙ සතියෙ එක දවසක පෝය ලබල ඊලඟ දවසෙ ගෙවෙන එක. එකම දවසක ලබල ගෙවිලා යන්නෙ ඉතාම කලාතුරකින්.

    ඉතින් මේ දවස් දෙකෙන් එකක් තමයි පෝය දවස විදියට සලකන්නෙ. පෝය වැඩිම කාලයක් පවතින දවස.

    ඒක තීරණය කරන්නෙ පෝය කමිටුව. පෝය කමිටුව කියන්නෙ පරිණත හාමුදුරුවරු සහ ජේ‍යාතිර්වේදීන් පිරිසක් ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශක සභාවක්.

    පෝයදවස තීරණය කරන්නෙ මෙහෙමයි.

    මෙතැනදී දවසෙ පටන්ගැන්ම විදියට සැලකෙන්නෙ ඉර උදාවන වෙලාව. මැදියම් රෑ 12 නොවෙයි.

    මෙහෙම ගණනය කරන්න.

    පෝය ලබන වෙලාව Tb, පෝය ගෙවෙන වෙලාව Te සහ ඒ වෙලාවන් දෙක අතර ඉර උදාව Ts නම්,​
    සහ පෙර දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpr, පසු දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpo නම්,​
    Tpr = | (Tb-Ts) | සහ Tpo = | (Te-Ts) |වේ.​
    යම් විටක Tpr > Tpo නම් පෙර දවස පෝය ලෙස සැලකේ.​
    යම් විටක Tpr < Tpo නම් පසු දවස පෝය ලෙස සැලකේ.​
    Tpr = Tpo නම් දවස තීරණය කිරීම පෝය කමිටුව සතුයි.​
    ලබන ගෙවෙන වෙලාවල් සහ ඉර උදාව අරගන්න Astrology software එකක් link කර ගත්ත නම් පුළුවන්.​
    ------------------------------------------------------------------------------------------------------------------​

    දැනටමත් තියෙනවානෙ බං. Full Moon date එක ගනින්කො.

    Full moon එක එන්නෙ දවස් 29.5 කට සැරයක්. හරිම අගය 29.53059 දාලා round down කරහන්.

    මේක නම් හරියන්නෙ නෑ කොල්ලො.
    ------ Post added on Jan 18, 2024 at 12:53 AM
     
    Last edited:
    • Haha
    Reactions: IndrajithGamage

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෝය ලබන වෙලාවකුයි ගෙවෙන වෙලාවකුයි තියෙනව නෙ. බොහෝ විට වෙන්නෙ සතියෙ එක දවසක පෝය ලබල ඊලඟ දවසෙ ගෙවෙන එක. එකම දවසක ලබල ගෙවිලා යන්නෙ ඉතාම කලාතුරකින්.

    ඉතින් මේ දවස් දෙකෙන් එකක් තමයි පෝය දවස විදියට සලකන්නෙ. පෝය වැඩිම කාලයක් පවතින දවස.

    ඒක තීරණය කරන්නෙ පෝය කමිටුව. පෝය කමිටුව කියන්නෙ පරිණත හාමුදුරුවරු සහ ජේ‍යාතිර්වේදීන් පිරිසක් ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශක සභාවක්.

    පෝයදවස තීරණය කරන්නෙ මෙහෙමයි.

    මෙතැනදී දවසෙ පටන්ගැන්ම විදියට සැලකෙන්නෙ ඉර උදාවන වෙලාව. මැදියම් රෑ 12 නොවෙයි.

    මෙහෙම ගණනය කරන්න.

    පෝය ලබන වෙලාව Tb, පෝය ගෙවෙන වෙලාව Te සහ ඒ වෙලාවන් දෙක අතර ඉර උදාව Ts නම්,​
    සහ පෙර දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpr, පසු දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpo නම්,​
    Tpr = | (Tb-Ts) | සහ Tpo = | (Te-Ts) |වේ.​
    යම් විටක Tpr > Tpo නම් පෙර දවස පෝය ලෙස සැලකේ.​
    යම් විටක Tpr < Tpo නම් පසු දවස පෝය ලෙස සැලකේ.​
    Tpr = Tpo නම් දවස තීරණය කිරීම පෝය කමිටුව සතුයි.​
    ලබන ගෙවෙන වෙලාවල් සහ ඉර උදාව අරගන්න Astrology software එකක් link කර ගත්ත නම් පුළුවන්.​
    මේක තමා හරි උත්තරේ. කමිටුවක් එකතු වෙලා තමා, පෝය එක්ක අවුරුදු වගේ නිවාඩු බලන්නේ.
    ඔය සමහර අවුරුදු වල අවුරුදු නැකත වැරද්දුවා, අරයට මෙයාට හොද විදිහට හැදුවා කියලා රාවය yane
    තම්බි අවුරුද්ද වෙනස් වෙන්නේ මක්කමට හද පේන දවසට නේ උන්ට අවුරුද්ද. එකත් අඩ හද නිසා පොඩ්ඩක් අමාරුයි.....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක බන් මේ අවුරුද්දට විතරනෙ. එහෙම බෑ ඕන අවුරුද්දකට වැඩ කරන්න ඕනා.
    2023 ජනවාරි 6 පෝය කියල අරගෙන 29.53ක් එකතු කරොත් ක්‍රි.ව. 2160 කිට්ටු වෙනකල් හරි උත්තරයක් ලැබෙනවා.

    හැබැයි මේකට ඉර උදාව එක්ක ගලපලා හරි දවස තීරණය කරන්න ඕන. ඒ වගේම ඔහොම ගණන් හදල එන පෝයට වෙසක් පෝය වගේ නම් දෙන එකත් සංකීර්ණ වැඩක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    පෝය ලබන වෙලාවකුයි ගෙවෙන වෙලාවකුයි තියෙනව නෙ. බොහෝ විට වෙන්නෙ සතියෙ එක දවසක පෝය ලබල ඊලඟ දවසෙ ගෙවෙන එක. එකම දවසක ලබල ගෙවිලා යන්නෙ ඉතාම කලාතුරකින්.

    ඉතින් මේ දවස් දෙකෙන් එකක් තමයි පෝය දවස විදියට සලකන්නෙ. පෝය වැඩිම කාලයක් පවතින දවස.

    ඒක තීරණය කරන්නෙ පෝය කමිටුව. පෝය කමිටුව කියන්නෙ පරිණත හාමුදුරුවරු සහ ජේ‍යාතිර්වේදීන් පිරිසක් ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශක සභාවක්.

    පෝයදවස තීරණය කරන්නෙ මෙහෙමයි.

    මෙතැනදී දවසෙ පටන්ගැන්ම විදියට සැලකෙන්නෙ ඉර උදාවන වෙලාව. මැදියම් රෑ 12 නොවෙයි.

    මෙහෙම ගණනය කරන්න.

    පෝය ලබන වෙලාව Tb, පෝය ගෙවෙන වෙලාව Te සහ ඒ වෙලාවන් දෙක අතර ඉර උදාව Ts නම්,​
    සහ පෙර දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpr, පසු දිනයේ පෝයෙන් ගතවූ කාලය Tpo නම්,​
    Tpr = | (Tb-Ts) | සහ Tpo = | (Te-Ts) |වේ.​
    යම් විටක Tpr > Tpo නම් පෙර දවස පෝය ලෙස සැලකේ.​
    යම් විටක Tpr < Tpo නම් පසු දවස පෝය ලෙස සැලකේ.​
    Tpr = Tpo නම් දවස තීරණය කිරීම පෝය කමිටුව සතුයි.​
    ලබන ගෙවෙන වෙලාවල් සහ ඉර උදාව අරගන්න Astrology software එකක් link කර ගත්ත නම් පුළුවන්.​
    ------------------------------------------------------------------------------------------------------------------​

    මේක නම් හරියන්නෙ නෑ කොල්ලො.
    ------ Post added on Jan 18, 2024 at 12:53 AM
    හරි යන් නෑ උඹෙ අ‍ාච්චිගෙ අ‍ැට දෙක තමයි ඉතින්. 🤣🤣🤣

    ඕනම පෝය දවසක් ගනින් කැලැන්ඩරය බලලා. දවස් 29.53059 ක් ගාණෙ එකතු කරගෙන පලයන්. වෙන මොන හුත්තක්ව‍ත් කරන්න ඕන නෑ අනිවාර්යයෙන්ම පෝය වැටෙන්නෙ එදාට සෙට් වෙන දවසෙ.

    හරි යන් නෑ කියනවා නම් සාක්ෂි පෙන්නපන් @wapw පකෝ. Challenge එකක් මේක.

    2024 ජනවාරි 25 පෝයක් තියෙනවා. එදා රෑ 11.24 ට පෝය ලබන්නෙ. (මේක ඉතින් next full moon date and time IST කියල ගැහුවාම Google එකේ උඩින්ම එනවා) අවුරුදු දාස් ගාණකට පෝය බලන්න අවශ්‍ය එකම දත්තය එච්චරයි!! ඉර උදා වෙන අම්මගෙ හුත්තක් අදාළම නෑ. පෝය බලන්නෙ හඳෙන්.

    ජනවාරි 25 - 11.24pm ට දවස් 29.53059 ක් (විනාඩි නම් 1440 න්, තත්පර නම් 86400 න් වැඩි කරල අරන් අ‍ායෙ බෙදපන්) එකතු කරපන්. ඊළඟ පෝය තියෙන්නෙ එ‍් වෙලාව වැටෙන දවසෙ. දිගටම එහෙමයි. ඉස්සරහට නෙවෙයි පස්සටත් එච්චරයි. දවස් 29.53059 ක් අඩු කරපන් කලින් පෝය එ‍් වෙලාව පිහිටන දවසෙ. (පරණ පෝයවල් පරණ කැලැන්ඩර් බලලා හොයා ගන්න පුළුවන්නෙ) හරියටම හරි.

    ඕක කැමති පූර්ණ සංඛ්‍යා ගුණාකාරයකින් වැඩි කරලා කැමති ඕනම පෝයක් හදා ගන්ඩ පුළුවන්. කරලා බලලා පුළුවන් නම් වරදින එකක් පෙන්නපන්. නැත්තම් කට පුක පියාගෙන නිකන් හුකපන් @wapw. 😂 😂

    මේක දාපු @thriloka බලාපොරොත්තු වුණෙත් මේක හදා ගන්න ගණිත ක්‍රමයක්. පුංචි program එකක් ගහලා 1900 ගණන් වෙනකල් පරණ පෝයවල් ටිකක් චෙක් කරලා හරියටම ෂුවර් කරගනින්. කිසිම වැරැද්දක් වෙන් නෑ වගකීමෙන් කියන්නෙ.

    එහෙම නැතිව මේ පහනක් තියලා, පුස් කොළ නැට්ටක් රෝල් කරන් ජොකා නැතිව සරමක් අ‍ැඳපු නාකි ජෝතිෂ කාරයන්ට තිථියයි හුතියයි නිමිත්තයි හුත්තයි අ‍ෑඳගෙන විතරක් නෙවෙයි මේවා හදන්ඩ පුළුවන්. පොන්නයොන්ගෙ හෙජමොනියට රැවටිලා තොපි. Logic එක තේරුම් ගත්තම පට්ටම සරලයි. අර දොස්තර හෙජමොනිය තියෙන්නෙ එකම බෙහෙත් ටික දෙන්ඩ අ‍ායෙ අ‍ායෙ චැනල් කරලා මහා ලොකු වැඩක් කරනවා වගේ පෙන්නන. ඔය නැකත් හුත්තලත් එහෙමයි. අ‍ැති දෙයක් නෑ පුංචි ඉලක්කම් ටිකක් එහෙ මෙහෙ කරාම හරි. 😂

    මේක බන් මේ අවුරුද්දට විතරනෙ. එහෙම බෑ ඕන අවුරුද්දකට වැඩ කරන්න ඕනා.

    ඒ කියන්නෙ කලින් මාසෙ පෝයට දවස් 29.5 එකතු කරන්න කියලද?
    ------ Post added on Jan 18, 2024 at 12:04 AM
    ඔව්. හැබැයි දවසට නෙවෙයි හරි වෙලාව ගන්න ඕන. එ‍්කට ඉතින් එක පෝයක වෙලාව හරියට බලා ගනින්. උඩ දාල තියෙන්නෙ. 2024 ජනවාරි 25 රෑ 11.24pm. එතන ඉඳලා ඉස්සරහට පස්සට එකම ඉලක්කම හෙවත් දවස් 29.53059 කැමති මාස ගාණෙන් වැඩි කරා, තියෙන දවස පසළොස්වක පෝයක්.

    හරිම සරලයි. එක එක පොන්නයොන්ගෙ හෙජමොනි බයිලාවලට රැවටෙන්න එපා. අ‍ැති හුත්තක් නෑ. හරිම සරල program එකක් ගහලා, අවුරුදු 50 ක් 60 ක් පස්සට හරි ගණන් හදලා එන දවසයි, පෝය දවස් පරණ කැලැන්ඩර්වලයි බලලා උඹම verify කරගනින්. ❤️❤️

    P. S. අ‍ා, පොඩි කේස් එකක් තියෙනවා, එ‍්ක ඉතින් ගාණෙ වැරැද්දක් නෙවෙයි මහ එකාලගෙ කොයිලක්. අර චන්ද්‍රිකා පැය බාගයක් ඉස්සරහට දාලා, මහින්ද එ‍්ක රිවස් කරලා අ‍ාතල් එකක් දුන්නෙ. එ‍් ටිකේදි ඔය පැය බාගෙ ගැන සැලකිලිමත් වෙයන්. නැත්තම් වෙලාව රෑ 11.30 පහුවදා පාන්දර 12.30 අතර වැටුණොත් දවසක් මාරු වෙයි. 😁
    ------ Post added on Jan 18, 2024 at 3:33 AM
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?
    Check this one..
    https://minkukel.com/en/various/calculating-moon-phase/
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මචන් ලංකාවෙ public holidays return කරන PHP package එකක් ලියන්න හිතුවා. ඒකෙ දැන් නිදහස් දිනය, අලුත් අවුරුද්ද එහෙමනම් constant නෙ. කොහොමද පෝය දවස්, එක එක ආගම් වල නිවඩු එන දවස් හොයාගන්නෙ. ආරම්භයක් විදිහට පෝය දවස් ටික calculate කරන විදිහක් තියේද?
    Here we go
    https://www.timeanddate.com/moon/phases/sri-lanka/colombo