පෝය දවසෙ ටීවි එක ඕෆ් කරලා දැම්මා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පෝය දවසෙ ටීවි එක ඕෆ් කරලා දැම්මා

බන බන බන බන බන වැදි බන :lol::lol::lol:
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අහපල්ලා එක පන පදයක් රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාරයා කියන්නෙත් බෝදි සත්තයෙක්.බෝදිසත්තයො අනිවාර්යෙන්ම සංසාරේ මාරයා විදිහට ගත කරන්න ඕන.එහෙම නැත්නම මාර පරාජය කරන්න බෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දකින විදියට ලෝකේ තියෙන උතුම්ම දහම, අපේ ජීවිතවලට යම් සහනයක් දෙන ආගම තමයි බුද්ධාගම....