රැල්ලට ෂෝ ඕෆ් කිරීම

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    sometimes i feel that the standard of OL is a bit low. for example thosedays getting a D or even 5D was very hard but now looks like most of the people are getting at least 4A's...maybe i am wrong or they have started to give the marks of A not from 75 but could be from about 65..

    even getting a D for mathematics was very hard in the 90s...now most of the kids have got A for mathematics.. wonder if it is the syllabus change
    OL Maths is very easy. Still 50% fail.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    අනිත් එවුන් මෝටිවේට් කරන්න කියලා මෝඩ එක්සිකියුස් එකක් හදාගෙන තමන්ගේ කොලිෆිකේෂන් ෂෝ ඕෆ් දාන එක පට්ට ගොන් පාට් එකක්නේ.
    ඔහොම ගොන් ආතල් ගන්නේ ලංකාවේ එවුන් විතරයි :lol:
    eee daanneth FB ekee lun samahara un linkedin kiyala ekak thiyenawa kiyala danneth na
     
    • Like
    Reactions: Honey Bunch

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවධානය කියන්නේ ඒක නෙමෙයි. අවධාන වර්ග දෙකයි. හැකියා අවධානය, නොහැකියා අවධානය.

    හැකියා අවධානය යනු..

    මට මේක තියෙනවා මම මෙයාට වඩා උසස්(තමා සාර්ථක යැයි සිතුණු විට). මෙසේ කරනුයේ නොහැකියා අවධානය ඇති පුද්ගලයින් තවත් අධෛර්යමත් කිරීම සඳහාය.

    නොහැකියා අවධානය යනු..

    මට මේ ලෙඩේ තියෙනවා ඒකයි මට මේක කරගන්න බැරි වුණේ. මට මේ මේ ප්‍රශ්න තියෙනවා. නැත්තම් මම ඕවා කරනවා. මෙසේ කරනුයේ හැකියා අවධානය ඇති පුද්ගලයින්ගෙන් එල්ලවන අධෛර්යමත් කිරීම් වලට මුහුණ දීම සඳහා යම් කිසි හේතුවක් ගොඩ නැගීමයි.

    මම නම් මැදුම් පිළිවෙත. මට හැකියා අවධානයත් නෑ නොහැකියා අවධානයත් නෑ. මොකද මම රහත්.🤷🏻‍♂️ අපි යන්නේ කොයි පාරේ බුද්ධා අයියා ගිය පාරේ. 🙂

    නෑ අවධානය ඔය කියන ඒවයි, උඩ මන් කියපු ඒවයි ඔක්කොම අයිති වෙනවා..

    දැන් ඕක කොහොමද මැදුම් පිළිවෙත වෙන්නේ?
    මැදුම් පිලිවෙතට එන්න මුලින්ම සම්මා දිට්ටිය ඕනේ. (සෝවාන් වෙන්න ඕනේ)

    හැකියා අවධානය කියලා එක අන්තයන් හම්බෙලා, නොහැකියා අවධානය කියලා තව අන්තයක් හම්බෙලා, ඒ දෙකටම නැති එකක් කියලා තව අන්තයක් හම්බෙලා..

    මැදුම් පිලිවෙත කියන්නේ දෙකටම නැහැ කියන එක නෙමෙයි, අන්ත දෙකෙන් එකක් නිශ්චිතව පවතින අවස්ථාවක් බව දැනගන්න බැහැ සහ අන්ත දෙකේ පැවැත්ම එකිනෙකේ පරස්පරය මත රදා පවතින බවත්, අන්තයක් බව නිශ්චිතව දැනගැනීමට නොහැකි කල නිච්ච අන්තයක් පටිච්ච නොවන බවත්, අවිච්ජාව නිසා පටිච්ච වන අන්තයක් වෙතොත් ඒ කල්හි වෙන යමක් වේනම් එය පටිච්ච නොවීම තුල එය නොවන බවත් අවබෝධය තුල අන්ත පරිශීලනය සදහා දෘස්ටිගත නොවීම.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth

    මැදුම් පිළිවෙත කියන්නේ මද්යම ප්‍රතිපධාව. අට ලෝ දහම තේරුම් අරන් ජීවිතේ අවබෝධ කර ගැනීම තමයි බුද්ධාගමෙන් කියලා දෙන්නේ. මම මට ඕන විදිහට බුද්ධාගම customize කරන් තියෙන්නෙ. මට තව කවුරුවත් කියන දේවල් වැඩකුත් නෑ පිළිපදින්නෙත් නෑ. මොකද මම සෝවාන් වෙලා ඉන්නෙ. 🙂 කක්කා බරක් එනවා දාලා එන්නම්. 🤷🏻‍♂️
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    මැදුම් පිළිවෙත කියන්නේ මද්යම ප්‍රතිපධාව. අට ලෝ දහම තේරුම් අරන් ජීවිතේ අවබෝධ කර ගැනීම තමයි බුද්ධාගමෙන් කියලා දෙන්නේ. මම මට ඕන විදිහට බුද්ධාගම customize කරන් තියෙන්නෙ. මට තව කවුරුවත් කියන දේවල් වැඩකුත් නෑ පිළිපදින්නෙත් නෑ. මොකද මම සෝවාන් වෙලා ඉන්නෙ. 🙂 කක්කා බරක් එනවා දාලා එන්නම්. 🤷🏻‍♂️
    උබ ආතල් බං,කොච්චර සිරියස් දෙයක් උනත් ආතල් විදිහට කියනවා:lol:
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    සමාජයෙන් නිසි පිලිගැනීමක් නැතිඋන හෝ හංවඩු ගැහුන උන් ටික තමා ඕවා දාල තියෙන්නේ .