Ubath dn winischayakne karala thiyenne?? Deyyonta puluwan anith unta ba kiyala......අනුන්ව විනිශ්චය කරන්න එපා බං
ඒක කරන්න පුලුවන් දෙවියන්ට විතරයි
ඔව්.. හෑලි ලියන එකත් එහෙමයි..මන් හිටියෙ මෙහෙම අරකයි මේකයි ගගා..
Just have to show off the results(I mean real life achievements, not paper qualifications) and you don't have to say a word. They gonna feel it. If you have to boast about it after achieving something, then you have achieved nothing.
Even though most of them have passed so many exams, done multiple degrees, diplomas, 99% of them still living a shitty lives, doing shitty jobs not even related to what they learned.
Saw a girl has done some diplomas in mechanical engineering, and now working as a praadeshiya sabha manthree. I mean what's the point of that kind of education? Years of human hours wasted! Society is cooked.

matanam suggest wennema sahenna achievement thieyna aya.Godak unta pennanna achieve karapu dewal na, ithin education qualification dan sanasenawa..
අවධානය කියන්නේ ඒක නෙමෙයි. අවධාන වර්ග දෙකයි. හැකියා අවධානය, නොහැකියා අවධානය.අවධානේ ඕනේ මිනිස්සුන්ට. අවධානේ ගන්න මිනිස්සු එක එක දේවල් කරනවා. උබ එකක් ඔහොම ක්‍රිටිසයිස් කරද්දි, උබත් වෙන ඕනතරම් දේවල් කරනවා අවධානය ගන්න.
අවධානේ ඕන්නැත්තම් ඇයි උබ මෙහෙම anonymous forum එකක acc එකක හදන් chat කරන්නේ?

එහෙම සීන් එකක් යනවද පොටො එකක් දාපන්කෝ එහෙම දාපු එකක් මම තාම දැක්කේ නෑ
OL- A9
DR < 10
Mora CSE
now working in WSO2
මේක 90% විතර ඇත්ත. විශේෂයෙන් හයිලයිට් කරපු ටික.Yeah it's super hard. you have to be there on time, watch useless presentations done by retards, do all the shit they ask you to do, listen to all garbage they tell, Sit for plenty of tests, exams, vivas, learn what ever the shit they have included in mudules. It becomes super hard to be there when you have a free mind. It's easy when someone is brain-rotted.