අවධානය කියන්නේ ඒක නෙමෙයි. අවධාන වර්ග දෙකයි. හැකියා අවධානය, නොහැකියා අවධානය.
හැකියා අවධානය යනු..
මට මේක තියෙනවා මම මෙයාට වඩා උසස්(තමා සාර්ථක යැයි සිතුණු විට). මෙසේ කරනුයේ නොහැකියා අවධානය ඇති පුද්ගලයින් තවත් අධෛර්යමත් කිරීම සඳහාය.
නොහැකියා අවධානය යනු..
මට මේ ලෙඩේ තියෙනවා ඒකයි මට මේක කරගන්න බැරි වුණේ. මට මේ මේ ප්‍රශ්න තියෙනවා. නැත්තම් මම ඕවා කරනවා. මෙසේ කරනුයේ හැකියා අවධානය ඇති පුද්ගලයින්ගෙන් එල්ලවන අධෛර්යමත් කිරීම් වලට මුහුණ දීම සඳහා යම් කිසි හේතුවක් ගොඩ නැගීමයි.
මම නම් මැදුම් පිළිවෙත. මට හැකියා අවධානයත් නෑ නොහැකියා අවධානයත් නෑ. මොකද මම රහත්.

අපි යන්නේ කොයි පාරේ බුද්ධා අයියා ගිය පාරේ.