පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    kari pamkak. wate inna un ekathu wenawa case eka lokuwtama giyama. policeye unuth ganne ita pasee senaga inna patta
    රටේ එහෙම නීතියක් තියෙනවද පෝය දවසට මාළු කඩ මස් කඩ වහන්න ඕන කියලා?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    බෝට්ටු ඔරු ගඟට මූහුදට දාන්න නොදී එතනට ගිහින් මුර කරනව නම් මාළු ටික දවසකට හරි බේරෙනවා. මරපු මාළු විකුනන්නෙ නැතුව ඉන්න එක තේරුමක් නෑ. ෆිජ් එකේ මාළු කුනු වෙන එක විතරයි.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    පෝය දවසේ දානෙට මාළු නැද්ද ??
    පල පොන්න කැමිරි කතෝලික ජෙප්පා

    අරුට තිබ්බේ 119 කෝල් කරලා කියන්නේ සිවුරක් දාගත්ත පිස්සෙක් ඇවිල්ලා කඩේ වහන්න කියලා තර්ජනය කරනවා කියලා...
    මෙන්න කතෝලිකයෙක් tipper වෙලා
    ------ Post added on Apr 13, 2025 at 12:47 PM
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මම යුදෙව්වෙක්, හේල් හයිද්‍රා...
    discussion talk GIF

    එත් තාමත් උබ පොන්නයෙක් බුදු දහමට අපහස කරනවට...කොහොමත් මම දන්නවා උබ බොරු කිව්වේ කියලා..උබ අනිවා කතෝලිකයෙක්
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Mara radical uththamayo inne meke. Nithiyak ne lu arakai mekai. Habei sampradayawal wage dewaluth me loke thiyanawa. Hama dema penne buddagama gauna than Wala witharai.

    Anit hama thanakama thiyana dewal walata saddayak ne. Ewa pennema ne mewa pena ayata. Ah ewa parlimenthu sampradaya. Owa kadanna be kiyana unma mewata wenama mathatayak.

    රටේ එහෙම නීතියක් තියෙනවද පෝය දවසට මාළු කඩ මස් කඩ වහන්න ඕන කියලා?
    Uba hamadema karanne nithiye thiye nam witharada.
    ------ Post added on Apr 13, 2025 at 1:29 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    මොක්කුද මේ? දානෙට තලු මර මර මාලු ගිලින ගනයෙක්ට ගිනි පුක් ගාය හැදිලා. පෝය දවසට මාලු විකුනන්න හොඳ නෑ. අනිත් දවස් වල්ට හොඳයි. අනේ තලේබාන් ගනයා ගේ ලොජික්. ඕකා ලොවෙත් රාජපස්ස නිඛායේ ලොල් ගනයෙක් වෙන්න ඇති.:lol::lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ow danna widiyata dan Keels, Cargeels walat wikunanne naha

    ඒ මස් විතරයි මයේ හිතේ. ෆ්‍රිජ් එහෙම කළු කොළ අලවලා වහල තියෙන්නේ පව් පිරෙයි කියල පෝයට.
     
    • Like
    Reactions: netnet

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මස් මාලු කඩ පෝයට වහනවා . රටක සම්ප්‍රදායවල් කියලා දෙයක් තියෙනවා . අනිත් සත්තුන්ගේ මස්වලට වැඩිය හරක් මස්වලට යම් විරුද්ධත්වයක් තියෙන්නෙත් රටක පිලිගත් සම්ප්‍රදායන් නිසා . රටක නීති පද්ධති වගේම යම් යම් අගය කිරීම් පවතින්නේත් මහ සම්ප්‍රදාය මූලික කරගෙන තමයි . රජකාලේත් පෝය දිනයට සත්ව ඝාතන නවතවලා තියෙනවා . සමහර රජවරු සම්පූර්නයෙන් නවත්තලත් තියෙනවා . හරක් මස්කාපු අය අඩුකුලයට යවලත් තියෙනවා .
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    සාදුට වහ දානයක් දීපන් බන් මැරිලා යන්න.
     
    • Wow
    Reactions: nalin0001