පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    poya dawasata meat shops, fish shops close karanna one kiyala law ekak na neda bn? liquor witharai neda ehema thiyenne.
    Law එකක්නම් තියෙනව
    ඒත් ඕව බොරු වැඩනෙ බං
    බුදුහාමුදුරුවො ඉන්න කාලේ ජේතවනාරාමෙ අල්ලපු වැටේ ඌරොත් මැරුවෙ ඩේලි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Law එකක්නම් තියෙනව
    ඒත් ඕව බොරු වැඩනෙ බං
    බුදුහාමුදුරුවො ඉන්න කාලේ ජේතවනාරාමෙ අල්ලපු වැටේ ඌරොත් මැරුවෙ ඩේලි
    law ekak thiyenawanam eka ithin karanna one but law eka pansale hamuduruwo karanna yanna one nane, hamuduruwanta thibbe ehenam policiyata report karana eka.
    hamuduruwo nikan underworld eke wage kadawal wahanna kiyanne.
     
    • Love
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    මේ පැත්තේ සිල්ලර කඩේකට එක පාරක් මම ගියා බිත්තර ගන්න . පෝය දවසක් . මේ ගෑනි කිව්වා අම්මෝ අද පෝය , පෝයට බිත්තර ඉල්ලනවද කියලා .
    මම අනිත්පැත්තට ඇහුව එහනම් සිගරට් එකක් දෙන්න කියලා . මෙන්න ගෑනි සිගරට් එකක් උස්සන් ආව . මම හිනාවක් දාල ආව එන්න පිස්සු හුත්ති :rofl:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,320
    47,204
    113
    උඹ කතෝලිකයෙක් නේද? මොකාටද ඵන්න හදන්නේ ඒ පාර?.. මාලිමා අාණ්ඩුව වට්ටන්න මේකේ ජාතිවාදී ගේම් ගහන්න නම් හදන්න ඵපා..CID ඵකෙන් උස්සන් යයි.දැන් ඉස්සර වගේ නෙමෙයි නීතිය හැමෝටම ඵක සමයි.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේ පැත්තේ සිල්ලර කඩේකට එක පාරක් මම ගියා බිත්තර ගන්න . පෝය දවසක් . මේ ගෑනි කිව්වා අම්මෝ අද පෝය , පෝයට බිත්තර ඉල්ලනවද කියලා .
    මම අනිත්පැත්තට ඇහුව එහනම් සිගරට් එකක් දෙන්න කියලා . මෙන්න ගෑනි සිගරට් එකක් උස්සන් ආව . මම හිනාවක් දාල ආව එන්න පිස්සු හුත්ති :rofl:
    උබට පුලුවන් එච්චර හරියක්
    උබට social anxiety කියල හැමෝම දන්නව
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    අරුට තිබ්බේ 119 කෝල් කරලා කියන්නේ සිවුරක් දාගත්ත පිස්සෙක් ඇවිල්ලා කඩේ වහන්න කියලා තර්ජනය කරනවා කියලා...
    kari pamkak. wate inna un ekathu wenawa case eka lokuwtama giyama. policeye unuth ganne ita pasee senaga inna patta