පෝර්ට් සිටි හා අගමැති

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තව කොටසක් කොහේද බන් මූදට යන්නෙ? අනික ඔය කියන දියවැල වදින හරියට ගල්වැටියක් දාගන්න බැරිද? ඕවද බන් මිනිස්සු කරන වැඩ අෑ?

    කල් පමාවට හේතුව මහින්දද? ‍මේ ගෝත ආන්ඩුව නමේද?

    කන්ට්රැක් බ්රීච් එකට ගෙවන්නනේත් අපේ සල්ලි වලින් ‍ප්රොජෙක්ට් එක සාර්තක වෙලා ආදායම එන්නෙත් අපිටම තමා නැතුව මහින්දට නෙමේ.

    සල්ලි කියන එක කොහොමත් තියෙනවා ඕනි කරන්නේ හරි දැක්මක් තියෙන නායකයෙක්. ඒ නිසයි වැඩේ පටන් ගන්න නායකයට වැඩේ ‍ක්රෙඩ්ට් එක දෙන්නේ නැතුව ජනතාව නෙමේනේ වැඩක් පටන් ගන්න මූලික වෙන්නෙ.

    ගරැ කල යුතු එකාට ගරැ කරන්න ඉගෙන ගනින්. උඹලගේ පක්ශ වල උන් වැඩ කලේ නෑ කියලා මහින්ද පලි නෑ.

    දියවැල් වලට ගල් වැටි දාන්න :rofl::rofl::rofl::rofl::rofl::rofl:,උබ දියවැල කියන්නේ මොකද්ද කියල දන්නවද ? අනික බන් ගොඩබිමක් මුහුදට දැන් දීලා (හම්බන්තොට වාරය )
    මුහුද ගොඩ කරලා දුපත් හදන අමුතු රටක් මේක ,පරිසරය ගැන කිසි තැකීමක් නැ ,වනාන්තර ප්‍රමාණය 10 % අඩුයි ,සන්වර්දයේ තරම පේනවා ,මේකේ රිටන් එක බොහොම දරුණුයි ,අවුරුදු 10 15 ක නියගයක් සෙට් වෙන ලකුණු තියෙනවා
    ඉතිහාසේ කියවන කොට ලංකාවට මේවගේ අවුරුදු 10 කට වැඩි පුර ඇල්පු නියග 4 ක් ගැන තොරතුරු තියෙනවා ,එකේ කියන්නේ මින්සුන්ව මරාගෙන කැවා කියල ,අන්තිම එක ගැන තියෙනේ බැමිනිටියා සැය ගැන ,එක අවුරුදු 14 ක් විතර තිබ්බා කියල කියනවා ,
    අපේ උන්නට මේවා ගානක් නැ ,කැළණි තිස්ස රජ තුමා ගේ කාලේ මුහුද ගොඩ ගැලුවා කියල කියල දෙනකොට ,එකට කියන්නේ සුනාමි තත්වයක් එකේදී මෙහෙමයි මුහුණ දෙන්නේ කියල ඉගැන්වීමක් තිබ්බ නම් කොචර දෙනෙක් බෙරෙනවද ? ,,අපේ උන්නට ඉතිහාසය විහිළුවක්

    ,ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න හදනව ,ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැන විමසුමක් නැ ,ලංකාවේ ආර්ථිකේ විනාස උනා මිසක් වෙච්ච සුගතියක් නැහැ ,

    අප්පේ දැක්කම කොචර ද කියනවා නම් නායකයාගේ 2ක් තියාගෙන ගෙදර යන්න උනානේ
    එකෙන් දැක්කම මැන ගන්න පුළුවන් ,බල තණ්හාව ඉහ වහා ගිහාම ඔහොම වෙනවා ,අපිට දැක්මක් තියෙන නායකයෝ ඉදල නැ ,එහෙම හිටියනම් මෙහෙම ප්‍රශ්න මතුවෙන්නේ නැ
    අපේ රටේ ඉදල තියෙන්නේ කොහොම හරි බලේ ට එන්න දගලපු පහර නායකයෝ ටිකක් සහ උන්ගේ ලනු කාපු මහජනතාවක්

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔතන කියවෙන යතාරත නම් 1970 පස්සෙ බලේට පත් උන මිනිස්සුන්ගෙන් ඇගට දැනෙන්ඩ වැඩක් කරේ ප්‍රේමදාසයි මහින්දයි විතරක් වීම. ප්‍රේමදාසත් කලින් මිනිහ කොන්ද පන තියෙන වැඩේ වැඩේ විදිහට තියෙනඩ ඔනෙ මහින්ද වගේම. නැතුව සෙවලයො වගේ කරුවලේ සහතික බෙදල මම කෙහෙල් කොලෙ කන්නෙ හිට0 කියුවට රටවල් හැදෙන්නෙ නැ, බදු ආදයම හරියට යොදවන්ඩ ඔනෙ, ඉබේ හැදෙන් නැ. ඒකට කොන්ද පන තියෙන පිරිමියෙක් පාලකය වෙන්ඩ ඔනෙ,
    අනිවා එක ඇත්ත ,දෙන්නාම කරපු ගොන් වැඩ තියෙනවා
    ප්‍රේමදාස කරපු ලොකුම ගොන් වැඩේ ජනසවිය දුන්නු එක (එක අර්තිකෙට පුදුම බරක් )
    එත් එයා දන්නවා දුප්පත් මිනිහගේ දුක එකයි ඔහොම දෙයක් යෝජනා කලේ ,එත් එයට ආර්ථික දැනුම අඩුයි ,පිනට කන්න දීමේ ප්‍රති විපාක දකින්න තරම්
    අනික නොමිලේ පොත් ,ඇදුම් රෙදි ,උදැසන ආහාර වගේ දෙවල් දෙන්න ගත්තේ මේ කලේ ,එහෙම බැලුවම රජයේ වියදම වැඩි වීම හිතා ගන්න පුලුවන්ද ? එක හොද දෙයක් උනත් ,එකට ගැලපෙන විදිහට රජයේ ආදයම් හදා නොගත්තාම රටේ ආර්ථිකය හිර වෙනවා

    අන්න එකට තමයි රටේ පාලකයාට හොද ආර්ථික දැනුමක් අවශ්‍ය වෙන්නේ ,දුක කියන්නේ ලංකවේ පාලනයට තෝරා ගන්නේ ලොයස් ලානේ ,දුක තමයි රටට
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මරුසිරා;19984802 said:
    පොනිල ටෝයියෝ ටික තවත් ලිද පතුලටම දැමු දුක්බර අවස්තාවක් ..:P:P:rofl::(:lol::lol:

    දැන් චීන කොලනියක් වෙන්නේ නැතෙයි ?:P

    කමක් නැ දැන්වත් තෙරුන් ගත්තනම් ..බොරුවට යුරෝපේන වොල්ක්ස් වැගන් පැක්ටරිය දෙනකන් ඇමරිකාවෙන් බිලියන් ගණන් දෙනකන් ඉන්දියාවෙන් සියලු සැප දෙනකන් කට අරන් හිටපු තිරික්කල් වාහෙලට අන්තිමට එලවපු චීනගෙන්ම කන්න වුනා :rofl:
    මෙවෙන කොට ඔය කියන හැම රටක් ම ආර්ථික අවපාතයකට මුහුණ දීලා ඉන්නේ ,චිනෙත් ඇතුළුව ,එනිසා යුරෝපා හා ඇමෙරික වලින් ආයෝජන එනවා අඩුයි ,එකයි ඔය ප්‍රොජෙක්ට් පරක්කු වෙන්නේ ,ඔය එක එක කම්පැනි එකක් ආවත් ලංකාවට ප්‍රමාණවත් ,එක මොන රජය කලත් හොද දෙයක්

    චීනෙන් කන්න වෙන්න හේතුව තමයි ,ලෝකේ ලොකුම ඉතුරුම් තියෙනේ චීනෙට ,එනිසා එක අනිවා එයාලට ණයට දෙන්න වෙනවා ,නැත්නම් එයාලගේ ආර්ථිකේ එවරයි ,
    චිනේ රුපියලක අදායමක් ඉපයුවහොත් .50 ක් ඉතුරු කරන තැනට රජය මින්සුන් ව පෙළ ගස්වා තිබෙනවා අපේ එක .20 ,එක නිසයි අපිට ණය වෙන්න වෙන්නේ ,අපේ එක දේශ පලුවෙක් වත් රටේ ඉතුරුම් වැඩි කරන්න උත්සහ කරන්නේ නැහැ ,එහෙම උනානම් අපිට පිටරටට මෙහෙම ණයට කන්න පුරුදු වෙන්නත් නැහැ ,මනුස්යෙක් ගත්තත් මහා පරිමාන ලෙස ණයට කොටු වෙලා ,ලිසින් කියයි ,හවුසින් කියයි ,මේවගේ මින්සුන් ණය කාරයෝ උනාම රටත් ණයම තමයි ,එනිසා මින්සුන්න්ගේ ආර්ථික රටාව හොද පැත්තට හැරුනම රට හැදෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිවා එක ඇත්ත ,දෙන්නාම කරපු ගොන් වැඩ තියෙනවා
    ප්‍රේමදාස කරපු ලොකුම ගොන් වැඩේ ජනසවිය දුන්නු එක (එක අර්තිකෙට පුදුම බරක් )
    එත් එයා දන්නවා දුප්පත් මිනිහගේ දුක එකයි ඔහොම දෙයක් යෝජනා කලේ ,එත් එයට ආර්ථික දැනුම අඩුයි ,පිනට කන්න දීමේ ප්‍රති විපාක දකින්න තරම්
    අනික නොමිලේ පොත් ,ඇදුම් රෙදි ,උදැසන ආහාර වගේ දෙවල් දෙන්න ගත්තේ මේ කලේ ,එහෙම බැලුවම රජයේ වියදම වැඩි වීම හිතා ගන්න පුලුවන්ද ? එක හොද දෙයක් උනත් ,එකට ගැලපෙන විදිහට රජයේ ආදයම් හදා නොගත්තාම රටේ ආර්ථිකය හිර වෙනවා

    අන්න එකට තමයි රටේ පාලකයාට හොද ආර්ථික දැනුමක් අවශ්‍ය වෙන්නේ ,දුක කියන්නේ ලංකවේ පාලනයට තෝරා ගන්නේ ලොයස් ලානේ ,දුක තමයි රටට
    ඔයාගෙ ඔය නව ලිබරල් රනිල්ගෙ ආර්තික ක්‍රමේ හරියන් නැ බන්, ඔච්චර පොරටොක් දීල සුද්දව කරේ තියන් උන්න,ආර්තික ඔස්තාර් කියපු , ධනපති අධිරාජ්ය ගැති රනිලුත් සමාජවාදි චීනෙ ඉස්සරහ බල්ලෙක් වගේ දන ගහපු එකේ ඔව හරියන් නැ බන්.නලුවෙක් නෙමේ මොලයක් කියපු ඔස්තාරුත් බලු බන්

    පිනට කන්ඩ දිල නොමිලෙ රෙදි දුන්නෙ නැත්තන් ලoකවෙ කි ලක්ශයක් අද ඉන්දියාවෙ වගේ පාරෙ ජරා කරගෙන අකුරක් කියොගන්ඩ ලියා ගන්ඩ බැරුව කාලකන්නි වෙයිද, ඔය වගේ ජරා කතා කියන්ඩ එපා, මනුස්සයෙක් වගේ හිතපන් නිකන් කෘතිම හැගීම දැනීම් නැති තිරිසන් තත්වෙට පත්වෙන්ඩ එපා, ජන සවියෙන් හරි සමුර්ද්‍රියෙන් හරි මනුස්සයෙක් පොඩි පැටවු එක්ක බඩ පිරෙන්ඩ එක බත් වේලක් කැවනම් ඒ ගැන සතුටු වෙයන් ඔය වගේ තිරිසන් කතා කියන්ඩ එපා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙවෙන කොට ඔය කියන හැම රටක් ම ආර්ථික අවපාතයකට මුහුණ දීලා ඉන්නේ ,චිනෙත් ඇතුළුව ,එනිසා යුරෝපා හා ඇමෙරික වලින් ආයෝජන එනවා අඩුයි ,එකයි ඔය ප්‍රොජෙක්ට් පරක්කු වෙන්නේ ,ඔය එක එක කම්පැනි එකක් ආවත් ලංකාවට ප්‍රමාණවත් ,එක මොන රජය කලත් හොද දෙයක්

    චීනෙන් කන්න වෙන්න හේතුව තමයි ,ලෝකේ ලොකුම ඉතුරුම් තියෙනේ චීනෙට ,එනිසා එක අනිවා එයාලට ණයට දෙන්න වෙනවා ,නැත්නම් එයාලගේ ආර්ථිකේ එවරයි ,
    චිනේ රුපියලක අදායමක් ඉපයුවහොත් .50 ක් ඉතුරු කරන තැනට රජය මින්සුන් ව පෙළ ගස්වා තිබෙනවා අපේ එක .20 ,එක නිසයි අපිට ණය වෙන්න වෙන්නේ ,අපේ එක දේශ පලුවෙක් වත් රටේ ඉතුරුම් වැඩි කරන්න උත්සහ කරන්නේ නැහැ ,එහෙම උනානම් අපිට පිටරටට මෙහෙම ණයට කන්න පුරුදු වෙන්නත් නැහැ ,මනුස්යෙක් ගත්තත් මහා පරිමාන ලෙස ණයට කොටු වෙලා ,ලිසින් කියයි ,හවුසින් කියයි ,මේවගේ මින්සුන් ණය කාරයෝ උනාම රටත් ණයම තමයි ,එනිසා මින්සුන්න්ගේ ආර්ථික රටාව හොද පැත්තට හැරුනම රට හැදෙයි
    උබ ඔය දන්නා ටිකවත් මොලයක් කියපු එකාට තිබ්බේ නැහැනේ .ලංකාව යහතින් ඉන්න නම් මද මාවතේ යන්න ඕනේ .ඇමරිකාවට පක්කලිකම් කරලවත් චීනට දීලාවත් නෙමේ .රටක නායකයෙක් වුනාම ලෝකේ හමාරටක්ම බැලන්ස් කරන්න දැනගන්න ඕනේ .නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න එනවා .කවුරු මොනවා කිව්වත් චීන තරහ කරන අමරිකාවටවත් දුවන්න අමාරුයි .නැත්නම් චීන් කරන වැඩ වලට ඇමරිකාව ගහල මෙලහට .අපි මෝඩයෝ වගේ චීනව එලවල නොලැබෙන අමරිකාවෙයි යුරෝපෙයි අහවල් දේ දිහා කටබලියන් හිටියට වැඩක් නැහැ .ඉන්දියාව කුහක රටක් .උන්ගෙන් අපේ රට නැති කරන දෙයක් මිසක් හොදක් බලාපොරොත්තු වෙන්න බහ .

    එකයි චීන සහ රුසියාව ප්කිස්තානේ වගේ රටවල් තරහ කර නොගන්න ඕනේ .අපි අමාරුවේ වැටුන හැම වෙලේම උදව් කලේ මේ රටවල් .

    දැන්වත් මොලේ පෑදෙයි කියල හිතනවා :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;19985115 said:

    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    https://www.facebook.com/siyapatha.lk/videos/1727892470830802/

    මේ හු*න්නට චන්දෙ දාපු උන්ව ගහල මරන්න ඕන LOL යකෝ..
    වැස්සක් එනව..
    ඔන්න රටේ ජානාධිපති..

    ඕක වගේද,,,
    ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්න කිව්වම ලිස්සන හැටි බලහංකෝ ආරක්ෂක ලේකම්...
    මට කියන්න එපාලු! ආරක්ෂක ලේකම් කෙනක් මොකට ඉන්නවද එහෙනං?

    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔයාගෙ ඔය නව ලිබරල් රනිල්ගෙ ආර්තික ක්‍රමේ හරියන් නැ බන්, ඔච්චර පොරටොක් දීල සුද්දව කරේ තියන් උන්න,ආර්තික ඔස්තාර් කියපු , ධනපති අධිරාජ්ය ගැති රනිලුත් සමාජවාදි චීනෙ ඉස්සරහ බල්ලෙක් වගේ දන ගහපු එකේ ඔව හරියන් නැ බන්.නලුවෙක් නෙමේ මොලයක් කියපු ඔස්තාරුත් බලු බන්

    පිනට කන්ඩ දිල නොමිලෙ රෙදි දුන්නෙ නැත්තන් ලoකවෙ කි ලක්ශයක් අද ඉන්දියාවෙ වගේ පාරෙ ජරා කරගෙන අකුරක් කියොගන්ඩ ලියා ගන්ඩ බැරුව කාලකන්නි වෙයිද, ඔය වගේ ජරා කතා කියන්ඩ එපා, මනුස්සයෙක් වගේ හිතපන් නිකන් කෘතිම හැගීම දැනීම් නැති තිරිසන් තත්වෙට පත්වෙන්ඩ එපා, ජන සවියෙන් හරි සමුර්ද්‍රියෙන් හරි මනුස්සයෙක් පොඩි පැටවු එක්ක බඩ පි රෙන්ඩ එක බත් වේලක් කැවනම් ඒ ගැන සතුටු වෙයන් ඔය වගේ තිරිසන් කතා කියන්ඩ එපා.
    මගේ කමෙන්ට් එක අයිත බලන්න ඔයා වැරදි තැනින් තේරුම් ගතේ,,දැන් තින පාසල් අද්‍යාපනය ට කරන සල්ලි අපරාදේ ,ටියුසන් වලින් ළමයි ගොඩ යන්නේ ,ලොකු විබාග වල ,,මෙනිසා අද්යාපන්ය වියදම මිට වඩා තාර්කික කරන්න ඕනේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දියවැල් වලට ගල් වැටි දාන්න :rofl::rofl::rofl::rofl::rofl::rofl:,උබ දියවැල කියන්නේ මොකද්ද කියල දන්නවද ? අනික බන් ගොඩබිමක් මුහුදට දැන් දීලා (හම්බන්තොට වාරය )
    මුහුද ගොඩ කරලා දුපත් හදන අමුතු රටක් මේක ,පරිසරය ගැන කිසි තැකීමක් නැ ,

    OTQ0OGZmM2Q3ZCMvSEdLU2JVQlQzeVhpaFluN21TX3ZOdUZRV0VBPS85MXg3MzQ6NjQwOXg0NDU3LzkwMHg1MzAvZmlsdGVyczpxdWFsaXR5KDcwKS9odHRwOi8vczMuYW1hem9uYXdzLmNvbS9wb2xpY3ltaWMtaW1hZ2VzL3BsbjZid2llY2Rsd2htcDE5MXZhY3JqZmhnYzFhZ2w5cHhoeHpocHdoZ3l6dWcwdDRnZng3bzR3aWp6b3gydzQuanBn.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේ ප්‍රොජෙක්ට් එක ලංකාවට නවත්වන්න කොහොමත් බැහැ ,මේකේ හරි සක්‍යතා අද්යනයක් ,පරිසර වාර්තාවක් නැහැ ,එනිසයි ,මේක කල් පමා කලේ ,ඒ වාර්තා පරක්කු වීම මේකට හේතුවක් ,අනික කිසිම පදනමක් නැතිව කලින් හිටපු අය කරපු වැරදි වලට කර ගහන්න වෙනවා
    කවුරු හරි හිතං ඉන්නවා නම් රනිල් ව චිනේ ගණන් ගන්නේ නැ කියල එක මහා විහිළුවක් ,
    ඒ රට කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ,එනිසා එයාලට කටයුතු කරන්නේ ඉන්න රාජ්‍ය නායකයා එකක් ,

    අනික රටක් තවත් රටක් එක්ක යාලු තරහ කියල දෙකක් නැහැ ,හැම රටක් එක්කම ගනුදෙනු කරනවා ,

    ඕවා චුන් වෙන්න නම් හොදයි

    උබ වගේ ආර්ථික විශේෂන්ඥයන්ව එලියට දානවා කියලා හිටං තුමා කිව්වා.පරිස්සම් වෙයන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ප්‍රොජෙක්ට් එක ලංකාවට නවත්වන්න කොහොමත් බැහැ ,මේකේ හරි සක්‍යතා අද්යනයක් ,පරිසර වාර්තාවක් නැහැ ,එනිසයි ,මේක කල් පමා කලේ ,ඒ වාර්තා පරක්කු වීම මේකට හේතුවක් ,අනික කිසිම පදනමක් නැතිව කලින් හිටපු අය කරපු වැරදි වලට කර ගහන්න වෙනවා
    කවුරු හරි හිතං ඉන්නවා නම් රනිල් ව චිනේ ගණන් ගන්නේ නැ කියල එක මහා විහිළුවක් ,
    ඒ රට කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ,එනිසා එයාලට කටයුතු කරන්නේ ඉන්න රාජ්‍ය නායකයා එකක් ,

    අනික රටක් තවත් රටක් එක්ක යාලු තරහ කියල දෙකක් නැහැ ,හැම රටක් එක්කම ගනුදෙනු කරනවා ,

    ඕවා චුන් වෙන්න නම් හොදයි

    පරිස්සම් වෙයන් හිටන් තුමාගෙන්. උඔල වගේ උන් කනෙන් අල්ලල එලියට දානව කීව...