පෝර්න් බෑන්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මිට අවුරුදු 3ක් කට කලින් ඉන්දියාවේ පෝර්න් බෑන් කරලා එක එක රටවල් වලින් .මාද්‍ය හරහා බලපෑම් ඇවිත් ආයෙම බෑන් එක අයින් කරලා.ඊ උනාට උත්තර ප්‍රදේශ් වල උන එක සිදුවීමක් නිසා ආයෙම ඉන්දියාවේ පෝර්න් සයිට් බෑන් කරලා.හරියට සිරා ෆේස්බුක් බ්ලොක් කළා වගේ කට්ටිය අන්න ucbrowser දාගෙන පෝර්න් බලන්න යනවලු.මේ පාර වෙලා තියෙන්නේ උත්තර ප්‍රදේශ් වල දහයේ වසරේ ගනු ළමයෙක්ව ඊ පන්තියේම කොල්ලෝ හතර දෙනෙක් පෝර්න් බලලා ඇවිල්ලා දුෂණය කරලා.කොහොම හරි මේ ගෑනු ළමයට කියන්න එපා කියලා.කොහොම හරි ගර්බනි රෝග ලක්ෂණ පහල වෙනකොට ඉස්කෝලෙන් අහලා විස්තරේ.කොල්ලෝ හතර දෙනාම සල්ලි කාර පවුල් වල එවුන් නිසා ඉස්කෝලේ නම කතා වෙන නිසා.පිනා මේක හංගගෙන ඉන්න හදලා දවසක් ළමයට අමාරු වෙලා ඉස්පිරිතාලේ ගියාම දහයේ වසර ළමයෙක්ට මෙහෙම උනේ කොහොමද කියලා විස්තර හොයනකොට තමා ඇත්ත විස්තරේ දැනගෙන තියෙන්නේ .එක නිසා පරීක්ෂණ පවතනකොට කොල්ලෝ කියලා තියෙන්නේ පෝර්න් බලලා තමා මේ පොඩි ගෑනු ළමයට මෙහෙම කලේ කියලා.එක නිසා කොර්ට් ඕඩර් එකකින් පෝර්න් බෑන් කරලා jio නෙට්වර්ක් වලින් එහෙම පෝර්න් සයිට් බ්ලොක් කරලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    haffa :( තමන්ගෙ දරුවෙකුට ඔය වගේ එකක් වුනාම ඔය කාලකණ්ණියන්ට තේරෙයි


    මේ සීන් එක මතක් වුනා.. බලපු නැති උන් බලපල්ලා.. Movie Name - Pink . සුපිරි movie එකක්
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    porn ban කරලා වැඩක් නෑ බං, මිනිස්සුන්ගේ ආකල්ප හදන්නයි ඕනේ. ඕවා බලන එකා කොහෙන්හරි හොයන් බලනවා. හරි අධ්‍යාපනයක් දෙන්නේ නැති එකයි ලොකුම ප්‍රශ්නේ.අධ්‍යාපනය දුන්නත් වලත්තයා වලත්තයම තමයි. මිනිසුන් විවිධාකාරයි.