මිට අවුරුදු 3ක් කට කලින් ඉන්දියාවේ පෝර්න් බෑන් කරලා එක එක රටවල් වලින් .මාද්ය හරහා බලපෑම් ඇවිත් ආයෙම බෑන් එක අයින් කරලා.ඊ උනාට උත්තර ප්රදේශ් වල උන එක සිදුවීමක් නිසා ආයෙම ඉන්දියාවේ පෝර්න් සයිට් බෑන් කරලා.හරියට සිරා ෆේස්බුක් බ්ලොක් කළා වගේ කට්ටිය අන්න ucbrowser දාගෙන පෝර්න් බලන්න යනවලු.මේ පාර වෙලා තියෙන්නේ උත්තර ප්රදේශ් වල දහයේ වසරේ ගනු ළමයෙක්ව ඊ පන්තියේම කොල්ලෝ හතර දෙනෙක් පෝර්න් බලලා ඇවිල්ලා දුෂණය කරලා.කොහොම හරි මේ ගෑනු ළමයට කියන්න එපා කියලා.කොහොම හරි ගර්බනි රෝග ලක්ෂණ පහල වෙනකොට ඉස්කෝලෙන් අහලා විස්තරේ.කොල්ලෝ හතර දෙනාම සල්ලි කාර පවුල් වල එවුන් නිසා ඉස්කෝලේ නම කතා වෙන නිසා.පිනා මේක හංගගෙන ඉන්න හදලා දවසක් ළමයට අමාරු වෙලා ඉස්පිරිතාලේ ගියාම දහයේ වසර ළමයෙක්ට මෙහෙම උනේ කොහොමද කියලා විස්තර හොයනකොට තමා ඇත්ත විස්තරේ දැනගෙන තියෙන්නේ .එක නිසා පරීක්ෂණ පවතනකොට කොල්ලෝ කියලා තියෙන්නේ පෝර්න් බලලා තමා මේ පොඩි ගෑනු ළමයට මෙහෙම කලේ කියලා.එක නිසා කොර්ට් ඕඩර් එකකින් පෝර්න් බෑන් කරලා jio නෙට්වර්ක් වලින් එහෙම පෝර්න් සයිට් බ්ලොක් කරලා



තමන්ගෙ දරුවෙකුට ඔය වගේ එකක් වුනාම ඔය කාලකණ්ණියන්ට තේරෙයි