පෝර්න් හබ් සහ බයියන්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    240570369_10226497380327435_5904214107306102449_n.jpg

    පෝර්න් හබ් එකේ තියෙන ඒවා සමාජෙට ගෙනල්ලා සංස්කෘතිය විනාශ වෙනවා කියලා කෑගහන ලංකාවේ බයිසන් ගවයන්ටයි කහකඩයන්ටයි ඇත්තටම මෝංගල්. ඒක ඇත්තටම ටොයිලට් එකේ දාපු එකක් කෑම මේසෙ උඩට අරගෙන ගඳයි ගඳයි කියල පුප කපාගන්න හදනව වගේ වැඩක්.

    පිටරටක එලිමහනේ සෙක්ස් කරන වීඩියෝ මේ සයිට් වල තිබුනා කියලා මෙහෙම ⁣වයිරල් වෙලා නෑ නේ. ඔය වලදාගන්න හදන බයිසන් සදාචාර ඔස්තාර්ලට සංස්කෘතිය මතක්වෙනවා නම් හොදම දේ ඒ සයිට් වලට නොයා ඉන්න එක. එහෙම වුනා නම් මේවා උන්ට දකින්නවත් ලැබෙන්නෑනේ.

    අනික මේක ලීක් වුන වීඩියෝ එකක් නෙමේ සංස්කෘතිය විනාශ වෙන්න. ඒ අදාල සයිට් වෙනුවෙන්ම හදපු එකක්. ලෝකේ සියළුම රටවල 18 වැඩි මිනිස්සුන් සදහා නිර්මාණය වුනු සයිට් වෙනුවෙන් හැදුනු එකක්. ඉතින් ඇයි මේ සංස්කෘතිය විනාශ වෙනවා ළමයිගේ අනාගතේ විනාශ වෙනවා කියලා කෑගහන්නේ.

    එහෙනම් ඒ සියලුම සයිට් බ්ලොක් කරන්න ඕන. එහෙම කරත් ලංකාවේ නිර්මාණ කරුවන් කරපු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි අන්තර්ජාලයේ තියෙනවා. ඒවයින් ළමයින්ගේ අනාගතේ විනාශ වෙන්නෙ නැද්ද?

    මෙතන ප්‍රශ්නය තියෙන්නේ කෙනෙක්ගෙ පුද්ගලික සීමාව ගැන තේරුමක් නැති බයිසන් ගවයන් සහ කහකඩයන්ගේ. ඔය ප්‍රශ්ණය ලවුස්පිකර් දාල බලෙන් පිරිත් අස්සන එකේ ඉඳං ගෑනී මිනිහයි සෙක්ස් කරන්න ඕන පොසිශන් එකත් කියන්න හදන පිස්සු උට්ටලගේ බණ වෙනකන් තියෙනවා. බුදුදහම නවීන සමාජයට නොගැලපෙන, ප්‍රායෝගික නොවන බව තමයි අවුල. ඊලඟ ප්‍රශ්ණය මේවට පොලිසීය ක්‍රියාත්මක කරනවන පාලන තන්ත්‍රය නම් එලවා දැමිය යුතුමයි.

    අවසානයට කියන්න තියෙන්නේ මේ ඔක්කොටම වඩා රජයට ඕනේ එයාලගේ අසාර්ථකත්වය මේ වගේ දෙයකින් වසා ගන්න.
     
    • Like
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඔය සංස්කෘතික පkක් කියල කෑගහන උන් ගන නම් මම දන්නෙ නෑ. මගේ විරුද්ධත්වය නන් තියෙන්නෙ ඒකට නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්දියේ අශෝබන ලෙස හැසිරීම කියන එකට. මම ඔතනට ගියා නන් පොඩි ළමයෙක් ඉන්න තාත්ත කෙනෙක් වෙලා ඒ වෙලාවෙ මම ඕකට අකමැතියි.

    දැන් අහපන් එහෙම උබට අකමැති උනා කියල නවත්තන්න ඕනද? ඔවු.
    මොකද ඕක ප්‍රසිද්ද ස්තානයක්. උන්ගෙ ගෙදර නෙවෙයි. නීතියෙ තියෙන්නෙ මම කියන විදියට මම දන්න තරමින්.
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය සංස්කෘතික පkක් කියල කෑගහන උන් ගන නම් මම දන්නෙ නෑ. මගේ විරුද්ධත්වය නන් තියෙන්නෙ ඒකට නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්දියේ අශෝබන ලෙස හැසිරීම කියන එකට. මම ඔතනට ගියා නන් පොඩි ළමයෙක් ඉන්න තාත්ත කෙනෙක් වෙලා ඒ වෙලාවෙ මම ඕකට අකමැතියි.
    https://elakiri.com/threads/ලොරි-ටෝක්-දෙන-මියුරු-ගංකඹරයා-රෙදි-ඉල්ලෙ.2007165/
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔය සංස්කෘතික පkක් කියල කෑගහන උන් ගන නම් මම දන්නෙ නෑ. මගේ විරුද්ධත්වය නන් තියෙන්නෙ ඒකට නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්දියේ අශෝබන ලෙස හැසිරීම කියන එකට. මම ඔතනට ගියා නන් පොඩි ළමයෙක් ඉන්න තාත්ත කෙනෙක් වෙලා ඒ වෙලාවෙ මම ඕකට අකමැතියි.

    දැන් අහපන් එහෙම උබට අකමැති උනා කියල නවත්තන්න ඕනද? ඔවු.
    මොකද ඕක ප්‍රසිද්ද ස්තානයක්. උන්ගෙ ගෙදර නෙවෙයි. නීතියෙ තියෙන්නෙ මම කියන විදියට මම දන්න තරමින්.

    උබ උබේ ලමයව හදා ගනින් උබේ සංස්කෘතියට අනුව. උබේ මතය නොවේ සමාජයේ බහුතර මතය. ඒක නිසා උබේ ඔය ගොබ්බ අදහස රටේ බහුතරයට අදාල වෙන්නේ නැහැ. අනෙක මුන් දෙන්න මිනිස්සු ඉස්සරහා හැසුරුනා නොවෙයි . කාත් කවුරුත් නැති වෙලාවක . උබේ තියන කුහක කම අපට අදාලම නැහැ.
     
    • Haha
    • Like
    Reactions: shenat and wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    උබ උබේ ලමයව හදා ගනින් උබේ සංස්කෘතියට අනුව. උබේ මතය නොවේ සමාජයේ බහුතර මතය. ඒක නිසා උබේ ඔය ගොබ්බ අදහස රටේ බහුතරයට අදාල වෙන්නේ නැහැ. අනෙක මුන් දෙන්න මිනිස්සු ඉස්සරහා හැසුරුනා නොවෙයි . කාත් කවුරුත් නැති වෙලාවක . උබේ තියන කුහක කම අපට අදාලම නැහැ.

    ගොන් මෝඩ හරකො සමාජයෙ මොකා මොන විදියෙ උනත් මට කමක් නෑ. මම කියන්නෙ නීතියෙ තියෙන විදිය. මම එකඟ වෙන්නෙ නීතියට විතරයි. කවුද තොට කිව්වෙ ළමයා හදාගන්න ඕනවට කිව්ව කියල. මොන මෝඩ මූසලයෙක්ද මේ. :lol::lol:
     
    • Haha
    Reactions: rasikac

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ගොන් මෝඩ හරකො සමාජයෙ මොකා මොන විදියෙ උනත් මට කමක් නෑ. මම කියන්නෙ නීතියෙ තියෙන විදිය. මම එකඟ වෙන්නෙ නීතියට විතරයි. කවුද තොට කිව්වෙ ළමයා හදාගන්න ඕනවට කිව්ව කියල. මොන මෝඩ මූසලයෙක්ද මේ. :lol::lol:

    උබ නිතිය ගැන කියවන්න උබ නීති පොත ගැබුරින් අධ්‍යනය කරලා බැලුවද. උබත් අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ තමයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    උබ නිතිය ගැන කියවන්න උබ නීති පොත ගැබුරින් අධ්‍යනය කරලා බැලුවද. උබත් අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ තමයි.

    වැරදි නම් හරි විදිය කියපන්කො බලන්න.