පෝර්න් හබ් එකේ තියෙන ඒවා සමාජෙට ගෙනල්ලා සංස්කෘතිය විනාශ වෙනවා කියලා කෑගහන ලංකාවේ බයිසන් ගවයන්ටයි කහකඩයන්ටයි ඇත්තටම මෝංගල්. ඒක ඇත්තටම ටොයිලට් එකේ දාපු එකක් කෑම මේසෙ උඩට අරගෙන ගඳයි ගඳයි කියල පුප කපාගන්න හදනව වගේ වැඩක්.
පිටරටක එලිමහනේ සෙක්ස් කරන වීඩියෝ මේ සයිට් වල තිබුනා කියලා මෙහෙම වයිරල් වෙලා නෑ නේ. ඔය වලදාගන්න හදන බයිසන් සදාචාර ඔස්තාර්ලට සංස්කෘතිය මතක්වෙනවා නම් හොදම දේ ඒ සයිට් වලට නොයා ඉන්න එක. එහෙම වුනා නම් මේවා උන්ට දකින්නවත් ලැබෙන්නෑනේ.
අනික මේක ලීක් වුන වීඩියෝ එකක් නෙමේ සංස්කෘතිය විනාශ වෙන්න. ඒ අදාල සයිට් වෙනුවෙන්ම හදපු එකක්. ලෝකේ සියළුම රටවල 18 වැඩි මිනිස්සුන් සදහා නිර්මාණය වුනු සයිට් වෙනුවෙන් හැදුනු එකක්. ඉතින් ඇයි මේ සංස්කෘතිය විනාශ වෙනවා ළමයිගේ අනාගතේ විනාශ වෙනවා කියලා කෑගහන්නේ.
එහෙනම් ඒ සියලුම සයිට් බ්ලොක් කරන්න ඕන. එහෙම කරත් ලංකාවේ නිර්මාණ කරුවන් කරපු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි අන්තර්ජාලයේ තියෙනවා. ඒවයින් ළමයින්ගේ අනාගතේ විනාශ වෙන්නෙ නැද්ද?
මෙතන ප්‍රශ්නය තියෙන්නේ කෙනෙක්ගෙ පුද්ගලික සීමාව ගැන තේරුමක් නැති බයිසන් ගවයන් සහ කහකඩයන්ගේ. ඔය ප්‍රශ්ණය ලවුස්පිකර් දාල බලෙන් පිරිත් අස්සන එකේ ඉඳං ගෑනී මිනිහයි සෙක්ස් කරන්න ඕන පොසිශන් එකත් කියන්න හදන පිස්සු උට්ටලගේ බණ වෙනකන් තියෙනවා. බුදුදහම නවීන සමාජයට නොගැලපෙන, ප්‍රායෝගික නොවන බව තමයි අවුල. ඊලඟ ප්‍රශ්ණය මේවට පොලිසීය ක්‍රියාත්මක කරනවන පාලන තන්ත්‍රය නම් එලවා දැමිය යුතුමයි.
අවසානයට කියන්න තියෙන්නේ මේ ඔක්කොටම වඩා රජයට ඕනේ එයාලගේ අසාර්ථකත්වය මේ වගේ දෙයකින් වසා ගන්න.
