පෝර්නොග්‍රැපි හිකිස්

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    63645_135968269793923_100001422524826_211604_5749962_n.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    76728_1692233789527_1348247237_1828270_7103502_n.jpg


    ඔබ මොවුන් දෙදෙනා දැක තිබේද? ඔබේ අසල්වැසියෙක්ද? ඔවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු වහාම දැනුම් දෙන්න... ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවි වල තිබී හමු වී ඇත. ඔබව ඔවුන්ගේ සමාජ ජීවිතය මරා දමා කෲර වින්දනයක් ලබන්නට මහඟු අවස්ථාවක් ලැබී ඇත. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.. :lol: :lol: :lol: :lol: :lol:

    මෙය අනුරාධපුර යුගයේ රජ කළ කිසියම් කුපාඩි සිංහල රජෙකුගේ වැඩකි. ඒ මදිවාට බුද්ධාගමට අපහාස කිරීම සඳහා මෙය අඹවා ඇත්තේද ඉසුරුමුනි විහාරයේය. ශත වර්ෂ ගණනාවක් පුරා බිළියන ගණනාවක් දෙස් විදෙස් ජනයා මෙය නරඹා සිය මනස් විකෘති කරගෙන ඇත.

    මෙවැනිම අසභ්‍ය චිත්‍ර සීගිරියේදීද දැකිය හැකිය. ඊට අමතරව සීගිරි කැටපත් පවුරේ කුණු හරුප කුරුටු ගීද ඇත.

    මේ අසභ්‍ය නිර්මාණ කළ අය දැන් මියගොස් ඇතත් මේ නිර්මාණ හෝ විනාශ කර දැමීම සඳහා ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට මේ පිළිබඳව දැණුම් දෙන්න
    :no: :no: :P :P :rofl: :rofl:

    148853_1692155107560_1348247237_1828177_5383903_n.jpg



    සීගිරියේ බිත්ති වල සිටින අසභ්‍ය චිත්‍රවල පෙනීසිටි "ලලනාවන්" ගේ අනන්‍යතාව සොයාගැනීම සඳහා ලංකාවේ එක්තරා කාර්‍යන්ශයක් මහ ජනතාවගේ සහය පැතීමට තීරණය කර ඇත... ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ අවසන් වනතෙක්, කරුණාකර ඔබේ දරුවා සීගිරිය නැරඹීමට කැටිව යාමෙන් වළකින්න...
    :lol: :lol: :lol: :lol:


    හොද නම් රෙප් ඔනා..
    හුදෙක් ෆන් එක සදහා පමනි...

    නෝ හාර්ඩ් පීලින්ග්ස්...
    :no: :yes: :no: :yes: :D


    පට්ට මචෝ....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙක ජොක් එකක් නෙමයි යාලුවා... මෙක අපි ප්‍රසිද්දියෙ කතාකල යුතු දෙයක්....ඔය තරුන තරුනියන්ගෙ රූප පලකරල එ අයව ලෙජ්ජාවට පත් කරල ශ්‍රි ලන්කාවෙ පොලිස්සිය ලබන වින්දනය මොකක්ද කියල...

    අනිත් කාරනය තමා ඔතන ඉන්න අයගෙන් කීදෙනෙක් කෑමෑත්තෙන් තමන්ගෙ නිරුවත හො ලින්ගික ක්‍රියාකාරකම් ප්‍රසිද්ද කලාද කියන එක..

    තාමගෙ සහකරුගෙ බලකිරිමට එවගෙ කෑමරාවක් ඉදිරිපිට හසිරිලා අද අපහසු තවට පත්වුන තරුනියන් කීදෙනෙක් ඔත්නෙන ඈත්ද??

    පොලිසියට කරන්න තිබුනෙ ඔය පුද්ගලඉන්ගෙ විස්තර පෞඩිගලිකව හොයල (පුද්ගලයන් ලියාපදින්චිකිරිමෙ කාර්යාලය, පාස්පොර්ට්, එහෙමත් නත්නම් රියදුරු බලපත්‍ර නිකුත් කරන ස්තනයෙ ජායාරුප සහ සියලුවිස්තර ඉතාම පහසුවෙන් හොයාගන්න පුලුවන්)

    පෞද්ගලිකව එ පුද්ගලයන් මුනගසිල එවගෙ රුප රමු වලට පෙනිසිටිමට හෙතු සොයබලා එවන්දෙ මතු සිදු වීමට ඉඩ අසිරීමයි..