මෙක ජොක් එකක් නෙමයි යාලුවා... මෙක අපි ප්රසිද්දියෙ කතාකල යුතු දෙයක්....ඔය තරුන තරුනියන්ගෙ රූප පලකරල එ අයව ලෙජ්ජාවට පත් කරල ශ්රි ලන්කාවෙ පොලිස්සිය ලබන වින්දනය මොකක්ද කියල...
අනිත් කාරනය තමා ඔතන ඉන්න අයගෙන් කීදෙනෙක් කෑමෑත්තෙන් තමන්ගෙ නිරුවත හො ලින්ගික ක්රියාකාරකම් ප්රසිද්ද කලාද කියන එක..
තාමගෙ සහකරුගෙ බලකිරිමට එවගෙ කෑමරාවක් ඉදිරිපිට හසිරිලා අද අපහසු තවට පත්වුන තරුනියන් කීදෙනෙක් ඔත්නෙන ඈත්ද??
පොලිසියට කරන්න තිබුනෙ ඔය පුද්ගලඉන්ගෙ විස්තර පෞඩිගලිකව හොයල (පුද්ගලයන් ලියාපදින්චිකිරිමෙ කාර්යාලය, පාස්පොර්ට්, එහෙමත් නත්නම් රියදුරු බලපත්ර නිකුත් කරන ස්තනයෙ ජායාරුප සහ සියලුවිස්තර ඉතාම පහසුවෙන් හොයාගන්න පුලුවන්)
පෞද්ගලිකව එ පුද්ගලයන් මුනගසිල එවගෙ රුප රමු වලට පෙනිසිටිමට හෙතු සොයබලා එවන්දෙ මතු සිදු වීමට ඉඩ අසිරීමයි..