පෝලන්ඩ් වීසා තියේ...😌

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    පෝලන්ඩ් TRC වීස තියේනම් ජර්මනි වල වර්ක් වීස ගන්න උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.නිකන් නෙවේ උදව් ඉල්ලන්නේ..:yes::yes::yes::yes::yes::yes:ප්‍රසිද්දියෙ කියන්න බැරිනම් PM එකක් දැම්මත් කමක් නෑ..😌😌
     
    • Like
    Reactions: B.Chat

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මුලින් පෝලන්ඩ් වලට පය ගහපන්. ඊට පස්සෙ පොටක් පෑදෙයි. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන්න බෑ
     
    • Like
    Reactions: B.Chat

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මුලින් පෝලන්ඩ් වලට පය ගහපන්. ඊට පස්සෙ පොටක් පෑදෙයි. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන්න බෑ
    වීස එක අතේ තියෙන්නෙ බන්.හදිස්සියෙවත් එහෙම චේන්ජ් කරගන්න උනොත් ඩොකියුමන්ට් මොනව හරි ඕනද දන්නෙ නෑ නේ..ඊටත් ම්ම් ඉන්නෙ ඩුබායි වල ඉතින් යන්න ලේසී..😌
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    young-woman-sitting-table-polish-flag-holding-over-white-background-looking-camera-53474908.jpg