ෂෙඩ් එක ලග පෝලිමක් තිබ්බා. මාත් සිං ගාලා පෝලිමට සෙට් උනා.
පෝලිමත් ඉක්මනට ඉක්මනට ගියා.
බැලින්නම් ෂෙඩ් එක ලග drive-through අයිස්ක්රීම් දන්සලක පෝලිමේ ඉඳලා තියෙන්නේ.
අවුලක් නැ චොකොලට් දෙකක් කාලා ආවා
අසා සිටි ඔබ සැමට ඉස්තුති
පෝලිමත් ඉක්මනට ඉක්මනට ගියා.
බැලින්නම් ෂෙඩ් එක ලග drive-through අයිස්ක්රීම් දන්සලක පෝලිමේ ඉඳලා තියෙන්නේ.
අවුලක් නැ චොකොලට් දෙකක් කාලා ආවා
අසා සිටි ඔබ සැමට ඉස්තුති