පෝලිමකට ගියා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ෂෙඩ් එක ලග පෝලිමක් තිබ්බා. මාත් සිං ගාලා පෝලිමට සෙට් උනා.
    පෝලිමත් ඉක්මනට ඉක්මනට ගියා.
    බැලින්නම් ෂෙඩ් එක ලග drive-through අයිස්ක්‍රීම් දන්සලක පෝලිමේ ඉඳලා තියෙන්නේ.
    අවුලක් නැ චොකොලට් දෙකක් කාලා ආවා

    අසා සිටි ඔබ සැමට ඉස්තුති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ෂෙඩ් එක ලග පෝලිමක් තිබ්බා. මාත් සිං ගාලා පෝලිමට සෙට් උනා.
    පෝලිමත් ඉක්මනට ඉක්මනට ගියා.
    බැලින්නම් ෂෙඩ් එක ලග drive-through අයිස්ක්‍රීම් දන්සලක පෝලිමේ ඉඳලා තියෙන්නේ.
    අවුලක් නැ චොකොලට් දෙකක් කාලා ආවා

    අසා සිටි ඔබ සැමට ඉස්තුති
    kapan kapan issarahata ice cream nuth naha
    :(
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ෂෙඩ් එක ලග පෝලිමක් තිබ්බා. මාත් සිං ගාලා පෝලිමට සෙට් උනා.
    පෝලිමත් ඉක්මනට ඉක්මනට ගියා.
    බැලින්නම් ෂෙඩ් එක ලග drive-through අයිස්ක්‍රීම් දන්සලක පෝලිමේ ඉඳලා තියෙන්නේ.
    අවුලක් නැ චොකොලට් දෙකක් කාලා ආවා

    අසා සිටි ඔබ සැමට ඉස්තුති
    eekanam boruwak wagay
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    උඹටත් පෝළිමක් දැක්කම, මොකද්ද කියලා බලන් නැතුව රින්ගනවා..
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හදිස්සියට title එක දැක්කේ "පෝලිමක් දැම්මා" වගේ :yes:
     
    • Like
    Reactions: vindi19