පෝලිම් නැති කරන App එක!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Screenshot 2022-05-22 163504.jpg

    මේ විස්තර ටික දාල OK කලාම....

    තෙල් stock තියනවා නං - You can buy from (filling station name), (city name)

    තෙල් තියනවා... එත් waiting list නම් - Your appointment number xxx. Please visit the (filling station name) on (date) at (time)

    තෙල් එන දිනයක් දන්නෙත් නෑ. තෙල් ඇත්තෙත් නැත්තන්.... - Your appointment number xxx. We will notify you once the stock arrives.

    Cities ගොඩක් දැම්මොත්.... ලබෙන්න තියන චාන්ස් වෑඩී



    මේක මගේ පොඩි අදහසක් විතරයි.
    මේ ක්‍රමේට කවුරුත් යනවනම් කාගෙත් වෙලාව ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් නිකන් පෝලිම්වල ඉන්නෙ නැතුව.
    IOC එකයි Ceypetco එකයි දෙකම එකතු වෙලා කරන්න පුළුවන් නම් නියමයි.


    බලධාරීන්ගේ දැන ගැනීම පිණිසයි!
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කිසිම contact එකක් නැති අඩු ගානේ ෆේස්බුක් වත් නැති මානසික ලෙඩ්ඩුන්ට නම් ඕවා හොදයි. ඒත් සාමාන්‍ය මිනිස්සු ඔවාගේ update කරන්න යන්නෙත් නෑ. උන්ටම තමා අප්ඩෙට් කරගන්න වෙන්නේ.

    ලංකාවේ හැම ගමකටම ෆේස්බුක් ගෘප් තියනවා. ඒවගේ ගිහින් බලපන් බවුසර් යාඩ් එකෙන් එලියට එන වෙලාවේ ඉදලා මිනිස්සු update දෙන්නේ. එකෙන් එහෙම දාන මිනිස්සුන්ට credit එකක් හම්බෙනවා attention එක හම්බෙනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,278
    24,449
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක හරියන්නෙ නෑ. appointment case එක නිසා.

    ceypetco එකෙන්ම app එකක් කරන්න ඕනි
    මේ station එකට මෙච්චර තෙල් බවුසර් එකක් time එකත් එක්ක එවනව කියල දැනගන්න.
    ඔය requirement එක කලා නම් හරි අනිත් ඒවනම් කෙරෙන්නෙ නැති වැඩ.
     
    • Like
    Reactions: Manash and kinkon

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mona app da, heta gihin තෙල් gaha ganna. heta තෙල් enawa okkoma shed walata.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    thanks
    ඒත් මේක ලංකාව
    app එකකින් හරි කොමිස් කුට්ටමක් එන්නේ නැත්නම් ඔය අදහස ක්‍රියාත්මක වෙන්නේ නෑ
    IT anathayek thel polimata yaddi lap eka genichchanam shead eka athulata yaddi hadala iwara karannath puluwan
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සංවිධානාත්මකව සෙට් වෙලා නිකන් ඉන්න උන්ට දවසෙ පඩියට තෙල් පෝලිම්වල තියල වැඩි ගානට තෙල් ටික විකුණයි
    දැනටත් කරන්නෙ
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    thawa polima wadi wei.

    mama boru updates danawa mitto rasthiyadu karanta
    ------ Post added on May 23, 2022 at 9:15 AM