පෝලිම් යුගය නැවතත්.....

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    this shows that a certain level of sri lankans have money and are willing to pay the price. when the other majority are happy with even a beaten up CT 100
     
    • Like
    Reactions: AllGood

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    අපරාදේ සල්ලි , අයෝජනය කරලා ඒ පොලියෙන් ටුක් එක්ක හරි ටැක්සියක අදාල ගමන යන් නැතුව නිකං ද්‍රවශීල වත්කමක් ක්ශය වෙන යකඩ ගොඩකට වියදම් කරනවා 🤷 . ලංකාවේ වාහන ගනන් එක්ක වාහන ගන්න එක මෝඩ වැඩක් . එක්කො රටින් යන්න ඕනේ. එක්කො පොඩි පරණ එකක් අරන් හොදට මේන්ටේන් කරගන්න ඕනේ.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    danna un kiyapalla balnda, etakota me wahane aulda?
    කිසිම අවුලක් නැහැ බන්
    ලෝකේ පුරාම මේ වෙද්දී වාහන ලක්ෂ හතරකට කිට්ටු වෙන්න විකුනලා තියෙනවා
    ලංකාවේ මේ වෙද්දී 3000+ ඕඩර්
    ටාගට් සේල්ස් වලට වඩා තුන්ගුණයක් වැඩියෙන් විකිනෙනවා කියල Suzuki වෙබ්සයිට් එකේ දාල තියෙන්නේ

    Fronx is a hit in India with buyers loving the styling and overall package. More than 100,000 were sold in ten months and the Fronx soon became the top selling new car in India with total sales already exceeding 300,000. Introduced in Japan late last year, the model received over three times the targeted monthly sales volume.

    https://www.suzuki.co.nz/cars/suzuk...a-new-benchmark-for-compact-suvs-in-nz/655571
     
    • Haha
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේ හුත්තවල් පෝලිමේ විකුණලා අවුරුද්දක් යද්දී ලෙඩ එන්න ගත්තාම හදන්න එකෙකුත් නෑ..
    Parts ගන්න තැනකුත් නෑ.
    ඔය කොම්පැනියටම හම්බ කරන ඒවා පුද පුද ඉන්න වෙන්නේ.

    මෝඩ පක්කු.