පෝලිම නැතුව තෙල් ගහමු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    පියවර 2 කයි :
    1. පෙට්රෝල් 600 - 700 වැඩි කරලා සතියක් තියනවා
    2. සතියකින් ආපහු 420 ට අඩු කරනවා

    පෝලිම අඩුකරන්න නොවේ නැති කරලම දාන්න පුළුවන්. සිපෙට්කෝ එකටත් ලබයි
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,590
    113
    Earth
    සිපෙට්කෝ එක ලීටරේ රැපියල් 1000 ට ගැහැවුවත් පාඩුයි. ඒක කවදාවත් ලාබ ලබන තැනක් නෙවෙයි. යකෝ, ඔච්චර පෙට්‍රල් වැඩි කරපු එකේ අර රුපියල වැඩි නොකරෙ , පාඩුයි කියන කතාව කියව කියව ඉන්න පුලුවන් නිසා. ඩීසල් වලින් සත ගානයි තිබ්බෙ ලොස් එක. මේ රට හදන්න ඒ අයට ඕන නෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ada ude 95 witarak itiri unu shed wala polim naha math gihin 30mins walin wage gahagena awa
    bike, wheel wala ayat gana balanne natiwa 95 gahanawa
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔන්න ඔහේ 92ක 700 කරලා 95හ 701ක් කරමු...
    සල්ලි කාරයො බෙන්ස් අනන් මනන් ගත්තට තෙල් ගහ ගන්නේ අමාරුවෙන්නේ.

    මට කුහකය ජෙප්පා කියන්න එපා මොකද මගෙ වැගන් ආර් එකට එදා ඉදන්ම ගහන්නේ 92ක., දැන්නම් වැඩට යන්නේ බස් එකේ ;);)
     
    • Like
    Reactions: kamatha