පෝස්ටරයක් නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න.

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
පෝස්ටරයක් නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න.

ඔන්න ඔහොම ත්‍රෙඩ් එකක් දාලා තිබුණා උඹලට මතකද? මාත් ගොනා වගේ එකක් ඇප්ලයි කළා. දැන් මාස 2ක් 3ක් විතර වෙනවා. කෝ බං උගේ බම්බු පෝස්ටර්? එක්කො ඌ කළින් ඒක කරලා බලලා sure විතරක් නම් අපිටත් කියන්න ඕනි.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Energy Star එකෙන් දීපු පෝස්ටර් වගයක් නේද..? මම ගෙන්නගත්තා තුනක්.. සති දෙකකින් වගේ ආවා ගෙදරට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    6a00e54f8c22b788340133f1fe942a970b-500pi

    14625.jpg

    Energy_Star.jpg
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බොරු නෙමෙයි පකො.. මට අවා.... දැන් සති 2 ,3 ක් ඇති.. දැන්නමි කෙහෙද දන්නෙත් නැහැ.. හැබැයි සිරා මට අවා... :)
     

    Sineth_V

    Member
    Nov 30, 2012
    20
    7
    0
    නිකන් දුන්නොත් මේ හිඟන්නො ටික‍ දෙමල පත්‍තරේ උනත් ගනියි....පව් දුප්පත් සිංහලයො...:rofl::rofl::rofl::lol::lol::lol: